Sinhala to English Dictionary: (අක්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කාරාදි කාරයා
අ කාරාදි කාරයා, n. (අකාර ආදි), lexicographer.
අක් කිත්ත, අක් කිනිත්ත
අක් කිත්ත, අක් කිනිත්ත, n. (අක් ඉත්ත), terminal catkin or sprig.
අඝෝශාක්ෂරය
අඝෝශාක්ෂරය, n. (අක්ෂරය), gram. mute letter, surd
අන්තාක්ෂරලෝපනය
අන්තාක්ෂරලෝපනය, n. (අක්ෂර), gram. elision of the last letter of a word, synalepha, අන්තිම අකුර ලොප්කෙරීම.
උචිතාක්ෂරවින්‍යාසය
උචිතාක්ෂරවින්‍යාසය, n. (අක්ෂර), correct spelling, orthography.
කාරණකාරණ
කාරණකාරණ (ණ), n. pl. (අකාරණ), reason and unreason, right and wrong.
කාර්‍ය්‍යාක්ෂම
කාර්‍ය්‍යාක්ෂම, a. (අක්ෂම), incapable, incompetent, අසමර්‍ථ.
කාලාක්ෂරිකයා
කාලාක්ෂරිකයා, n. (අක්ෂරික fr. අක්ෂර), pupil, scholar, ගෝළයා.
ඛ ගෝලාක්ෂාග්‍රය
ඛ ගෝලාක්ෂාග්‍රය, n. (අක්ෂ අග්‍රය), extremity of the celestial axis, celestial pole, අහස් ධ්‍රැවය.
ගත කුර
ගත කුර, n. (අකුර), E. of ගාත්‍රාක්ෂරය.
නාගර
නාගර, a. pert. to a city or town, town-born or bred, නාගරික; clever, දක්‍ෂ; bad, vile, නපුරු, නීච; of the polished or Sanskrit form (of writing), දේවනාගර (අක්‍ෂර).
බහු·අක්‍ෂි, බභවක්‍ෂි
බහු·අක්‍ෂි, බභවක්‍ෂි, a. (අක්‍ෂි eyes), multocular, බොහෝ ඇස් ඇත්වූ.
සකත්, සක්අත්
සකත්, සක්අත්, n. (අකඅත්), E. of චක්‍රහස්ත: ap. of Vishnu, see චක්‍රපාණියා.
සර්‍පාක්‍ෂ
සර්‍පාක්‍ෂ, n. (අක්‍ෂ eye), wild olive seed, වෙරළු.
සහස්‍රාක්‍ෂ
සහස්‍රාක්‍ෂ, n. (අක්‍ෂ eyes), thousand-eyed one: ap. of Sakra, who being cursed by Buddha, became covered with obscene marks, which were afterwards in kindness changed by Buddha to eyes.
Random Fonts
AH Fox Bangla Font
AH Fox
Download
View Count : 2489
A Manel X Bangla Font
A Manel X
Download
View Count : 7521
CPS 16 Bangla Font
CPS 16
Download
View Count : 2110
Mi Nilu Bangla Font
Mi Nilu
Download
View Count : 3485
4u Araliya Spot Bangla Font
4u Araliya Spot
Download
View Count : 7640
CPS 17 Bangla Font
CPS 17
Download
View Count : 2609
Lankanatha Suppliment Bangla Font
Lankanatha Suppliment
Download
View Count : 2331
Matara Supplement Bangla Font
Matara Supplement
Download
View Count : 2710
CPS 20 Bangla Font
CPS 20
Download
View Count : 2284
DS Daya D Stripe Bangla Font
DS Daya D Stripe
Download
View Count : 25344

close
Please like, if you love this website