Sinhala to English Dictionary: (අර්‍භ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ දක්ෂිණීය, අ දක්ෂිණර්‍භ
අ දක්ෂිණීය, අ දක්ෂිණර්‍භ, a. (අර්‍භ worthy), unfit for offering; undeserving an offering (as B. P.). See දක්ෂිණිය, &c.
අ සන්දිගධාර්‍ථ
අ සන්දිගධාර්‍ථ, a. (අර්‍ථ meaning), not of doubtful meaning, unequivocal, අර්‍ථයෙන් අනුමානනැති.
අපරාර්‍ධ ගෝලය
අපරාර්‍ධ ගෝලය, n. (අර්‍ධ), western hemisphere, බටහිර අර්‍ධ භූගෝලය.
අභ්‍යන්තරාර්‍ථය
අභ්‍යන්තරාර්‍ථය, n. (අර්‍ථය), inner or real meaning, the spirit or import, ඇතුළු or සැබෑවූ අභිප්‍රාව.
අභි මතාර්‍ථය
අභි මතාර්‍ථය, n. (අර්‍ථය object), desired object, purpose, ආශාවෙන දේ, අදහස.
අරහ
අරහ, a. (අර්‍හ to he fit or worthy), just, worthy, fit, සුදුසු, වටිනා.
අර්‍ක
අර්‍ක, a. (අර්‍ක් to heat), pert. to the sun, ඉරු: red, රතු.
අර්‍ණවෝද්භව
අර්‍ණවෝද්භව, a. (අර්‍ණව උදභව), born of the sea: ep. of the moon, හඳ.
අර්‍ථාගම
අර්‍ථාගම, n. (අර්‍ථ wealth, ආගම coming), incoming or receipt of wealth, income, ආදායම.
අර්‍ධාංගය
අර්‍ධාංගය, n. (අර්‍ධ අංගය), half the body, ඇඟෙන් බාගයක්.
අර්‍ධාර්‍ධය
අර්‍ධාර්‍ධය, n. (අර්‍ධය), half of half, a quarter, අඩ කින් අඩක්.
අර්‍ධෙන්දු
අර්‍ධෙන්දු, n. (අර්‍ධ ඉන්දු), crescent &c: see අර්‍ධ චන්ද්‍රයා.
අ‍ර්‍කෝපලය
අ‍ර්‍කෝපලය, n. (අර්‍ක උපලය), sun-stone, sun-gem, සූර්‍ය්‍යකාන්තය.
ආත්මාර්‍ථ
ආත්මාර්‍ථ, a. (අර්‍ථ), interested (motives &c.), E. S. selfish.
ඉන්ද්‍රියාර්‍ථය, ඉන්ද්‍රිය විෂය
ඉන්ද්‍රියාර්‍ථය, ඉන්ද්‍රිය විෂය, n. (අර්‍ථය), object of sense, as sound, taste &c.
Random Fonts
0Kdolu Bangla Font
0Kdolu
Download
View Count : 4985
DL Dulackshi Bangla Font
DL Dulackshi
Download
View Count : 2523
IW Madhu Bangla Font
IW Madhu
Download
View Count : 2857
FM Abhaya X Bangla Font
FM Abhaya X
Download
View Count : 36560
Ranmadu Bangla Font
Ranmadu
Download
View Count : 4789
SU Eesha Bangla Font
SU Eesha
Download
View Count : 4986
DL Makela Bangla Font
DL Makela
Download
View Count : 2582
Hemawathy Regular Bangla Font
Hemawathy Regular
Download
View Count : 5252
Wijeya Bangla Font
Wijeya
Download
View Count : 5009
Kaputa Dot Com Normal Bangla Font
Kaputa Dot Com Normal
Download
View Count : 14307

close
Please like, if you love this website