Sinhala to English Dictionary: (අවන

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ දණ්ඩනාවසරය
අ දණ්ඩනාවසරය, n. (අවසරය), R. C. grant of impunity, indulgence, පූර්‍ණඵලය.
අග්නි නිමිත්තාවලෝකනය
අග්නි නිමිත්තාවලෝකනය, n. (අවලෝකනය seeing), divination by fire, pyromancy, ගින් නෙන් පේනකීම.
අභ්‍යන්තරාවන්ත
අභ්‍යන්තරාවන්ත, a. (අවනත), bent inwards, bot. introrse, ඇතුළට නැමුණු.
අර්‍ථාවගම
අර්‍ථාවගම, n. (අවගම knowledge), knowledge or comprehension of the meaning, අභිප්‍රාය දැනීම.
අවන සත්, අවන් සත්
අවන සත්, අවන් සත්, a. (අවන, අවන්, that came, සත් being), pregnant (female), ගර්‍බභිණී.
අවරඹර
අවරඹර, n. (අවර අඹර), the western sky, බස්නාඉර අහස.
අවි සරඹය, අවි සරම
අවි සරඹය, අවි සරම, n. (අවි E. of ආයුධ; සර ඹය see හරඹය), brandishing weapons, fight with weapons, අයුධ හරඹකිරීම.
අවු පත
අවු පත, n. (අවු see අවුව), sun-leaf, viz. palmyra-umbrella, parasol, කුඩේ.
අවුල් දැතියා
අවුල් දැතියා, n. (අවුල් thick-set, දැති teeth), crocodile, alligator, කිඹුලා.
ආදි මධ්‍යාවසානය
ආදි මධ්‍යාවසානය, n. (අවසානය), beginning, middle and end, මුල මැද අග.
කාමාවචර
කාමාවචර, a. (අවචර going), pursuing lusts, sensual (person or place where such is possible), කාමතෘෂ්ණා සහිත.
චරාචර
චරාචර, a. (අවර), moving and non-moving: see චචල නාශ්‍චල; animate and inanimate, ප්‍රාණික අප්‍රාණික.
නෘ·සිංහයා
නෘ·සිංහයා, n. human lion, viz. a chief or eminent man; the fourth incarnation (අවතාරය) of Vishnu as a man with the head and claws of a lion.
සර්‍වාවසරය
සර්‍වාවසරය, n. (අවසරය cessation), midnight, මධ්‍යම රාත්‍රිය.
සුර·ලෝකාවතිර්‍ණ
සුර·ලෝකාවතිර්‍ණ, a. (අවතීර්‍ණ), descended from the divine world, දිව්‍ය‍ලෝකෙයන් බැස්ස.
Random Fonts
GS Renu College Bangla Font
GS Renu College
Download
View Count : 2927
Mi Harsha Bangla Font
Mi Harsha
Download
View Count : 3491
Somi Dilrukshi Bangla Font
Somi Dilrukshi
Download
View Count : 2431
0Kdsaman Bangla Font
0Kdsaman
Download
View Count : 5964
SU Anagi Bangla Font
SU Anagi
Download
View Count : 4199
AMS Tharushi Bangla Font
AMS Tharushi
Download
View Count : 2824
DS Waruni Bangla Font
DS Waruni
Download
View Count : 2948
FS Javana Bangla Font
FS Javana
Download
View Count : 2352
Nelika Bangla Font
Nelika
Download
View Count : 2538
Test Sinhala Mod Bangla Font
Test Sinhala Mod
Download
View Count : 2770

close
Please like, if you love this website