Sinhala to English Dictionary: (අස්ත

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ දෘඪාස්ථි
අ දෘඪාස්ථි, a. (අස්ථි), soft-boned, hollow-boned, ඇට සවිනැති or කුහරවූ (සතා).
අධෝ කශේරුකා ස්ථිය
අධෝ කශේරුකා ස්ථිය, n. (අස්ථිය), os sacrum, sacrum, පිටකොන්දෙන් පහත් පුරුක.
අර්‍ධාස්ථි, අර්‍ධාස්ථ්‍යාකාර
අර්‍ධාස්ථි, අර්‍ධාස්ථ්‍යාකාර, a. (අස්ති ආකාර), semi-osseous, මඳක් සත්තු ඇට ආකාර.
අර්‍ධාස්වචර
අර්‍ධාස්වචර, a. (අස්වචජ), semi-opaque, ‍හෙඳට විනිවිද ‍නොපෙනෙ‍න.
අස්ත ගිරි, අස්ත පර්‍වතය, අස්නය
අස්ත ගිරි, අස්ත පර්‍වතය, අස්නය, n. (අස්ත setting, west), western mountain: see අපර පර්‍වතය.
අස්තං ගත
අස්තං ගත, a. (අස්තං westward, ගත gone), that has set (of the sun &c.), බට, බැස්ස.
අස්තිකාරයා
අස්තිකාරයා, n. (අස්ති substance), wealthy person, වස්තුකාරයා.
අස්මත්ශබ්දය, අස්මදවාචකය, අස්මදවාච්‍යය
අස්මත්ශබ්දය, අස්මදවාචකය, අස්මදවාච්‍යය, n. (අස්මද් Sans. base of I and We), gram. first-person word, viz. the word which expresses the first person, as I, We, and their cases, as my, our &c.
උරඃ ස්ථලාස්ථිය
උරඃ ස්ථලාස්ථිය, n. (අස්ථිය), breast-bone, sternum, ළය ඇටය.
කශේරු අස්ථ්‍යන්තර
කශේරු අස්ථ්‍යන්තර, n. (අස්ථි අන්තර), intervertebral. E. S.
කශේරුකාස්ථි
කශේරුකාස්ථි, n. pl. (අස්ථි), vertebræ, පිටි කොන්දේ ඇට or කොඳුඇටය.
Random Fonts
DL Dilrukshi Bangla Font
DL Dilrukshi
Download
View Count : 2285
Paras Normal Bangla Font
Paras Normal
Download
View Count : 7604
Lankatilaka Suppliment Bangla Font
Lankatilaka Suppliment
Download
View Count : 2144
DL Anuradha Bangla Font
DL Anuradha
Download
View Count : 9944
4u Asiri Bangla Font
4u Asiri
Download
View Count : 4572
NPW Spot.Cow Bangla Font
NPW Spot.Cow
Download
View Count : 2905
DS Anurada 2 Bangla Font
DS Anurada 2
Download
View Count : 3665
4u Samantha Bangla Font
4u Samantha
Download
View Count : 4929
NID Ahasa Sandareka Bangla Font
NID Ahasa Sandareka
Download
View Count : 5137
DL Paras Bangla Font
DL Paras
Download
View Count : 73557

close
Please like, if you love this website