Sinhala to English Dictionary: (ආගාරය)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අන්තර්‍භෞමාගාරය
අන්තර්‍භෞමාගාරය, n. (ආගාරය) vault, undercroft, බිම්ගෙය, උමග.
අව ගාහනාගාරය
අව ගාහනාගාරය, n. (ආගාරය), immersing room; bathroom; ගිල්වීමේගෙය; නානකාමරය.
අස්ත්‍රාගාරය
අස්ත්‍රාගාරය, n. (ආගාරය), arsenal, ආයුධාගාරය.
ආයුධාගාරය
ආයුධාගාරය, n. (ආගාරය), arsenal
උපාසනාගාරය
උපාසනාගාරය, n. (ආගාරය), sitting-room, session-hall, වාඩිවෙන ශාලාව.
ඖෂධාගාරය
ඖෂධාගාරය, n. (ආගාරය), dispensary, surgery, laboratory, බෙහෙත් ශාලාව.
කාරාගාරය
කාරාගාරය, n. (ආගාරය), prison, හිරගේ.
කුක්කුරාගාරය
කුක්කුරාගාරය, n. (ආගාරය), dog-house, kennel, බලුගෙය, බලුකූඩුව.
කෞතුතාගාරය
කෞතුතාගාරය, n. (ආගාරය), museum, කටුගේ.
පුස්තකාගාරය, පුස්තකාලය
පුස්තකාගාරය, පුස්තකාලය, n. (ආගාරය, ආලය house), library, bibliotheca, පොත්ගුළ.
බන්‍ධනාගාරය, බන්‍ධනාලය
බන්‍ධනාගාරය, බන්‍ධනාලය, n. (ආගාරය, ආලය house), prison, හිරගේ.
මුක්තාගාරය
මුක්තාගාරය, n. (ආගාරය abode), pearl-oyster, මුතුබෙල්ලා.
යුද්ධ·භාණ්ඩාගාරය
යුද්ධ·භාණ්ඩාගාරය, n. (ආගාරය), military store, magazine, යුද්ධායුද්ධ ගබඩාව.
සල්ලාගාරය
සල්ලාගාරය, n. (ආගාරය), lit. prong-house; ap. of the porcupine, ඉත්තෑවා.
Random Fonts
NPW Manju Bangla Font
NPW Manju
Download
View Count : 2524
CPS 21 Bangla Font
CPS 21
Download
View Count : 2307
Ridi 5 Bangla Font
Ridi 5
Download
View Count : 2801
DS Bursh Bangla Font
DS Bursh
Download
View Count : 4724
GS Ridhma Bangla Font
GS Ridhma
Download
View Count : 2638
DL Stripe Bangla Font
DL Stripe
Download
View Count : 2357
IW Dammee Bangla Font
IW Dammee
Download
View Count : 2547
Ranaviru PC Bangla Font
Ranaviru PC
Download
View Count : 3587
Ridi 1 Bangla Font
Ridi 1
Download
View Count : 4967
CPS 16 Bangla Font
CPS 16
Download
View Count : 2112

close
Please like, if you love this website