Sinhala to English Dictionary: (ආත්ම

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ශුඬාත්මය
අ ශුඬාත්මය, n. (ආත්මය), unclean spirit, evil spirit, දුෂ්ට ආත්මය.
අධ්‍යාත්මික
අධ්‍යාත්මික, a. (ආත්මික), internal, subjective, හිතේ ඇතුළත්; spiritual or mental, ආත්මික, E. S.
අනාත්මානු දෘෂ්ටිය
අනාත්මානු දෘෂ්ටිය, n. (ආත්ම self), lack of personal experience, inexperience, අත්දැකීම නැති කම.. See ආත්මානුදෘෂ්‍ටිය.
ආත්මානු දෘෂ්ටිය
ආත්මානු දෘෂ්ටිය, n. (ආත්ම self, අනු according to, දෘෂ්ටිය, sight), personal experience, අත්දැකීම.
ආත්මෝත්කෂ්‍ර්‍ර්‍ණය
ආත්මෝත්කෂ්‍ර්‍ර්‍ණය, n. (ආත්ම උත්කෂ්‍ර්‍ණය), self-exaltation, තමා උසස්කොට පෙන්වීම.
ආත්මෝප ක්‍රමය
ආත්මෝප ක්‍රමය, n. (ආත්ම උප:), one's own plan or means, තමාගේම උපක්‍රමය.
විෂයාත්මක, විෂයාසකතයා
විෂයාත්මක, විෂයාසකතයා, a. (ආත්මක minded, see ආසක්ත), worldly-minded, worldly, ලෞකි ක, ලෝකදේවලටම ඇලුම්වූ.
ස්වව්ඡන්‍දාත්මතාව
ස්වව්ඡන්‍දාත්මතාව, n. (ආත්මතාව), see ස්වව්ඡන්‍දතාව.
ස්වව්ඡන්‍දික, ස්වව්ඡන්‍දාත්ම
ස්වව්ඡන්‍දික, ස්වව්ඡන්‍දාත්ම, a. (ආත්ම self), self-determining, uncontrolled, independent, නිද හස් කැමැත්තක් ආන. E. S.
Random Fonts
DL Lihini 22 Bangla Font
DL Lihini 22
Download
View Count : 5202
Info Araliya Bangla Font
Info Araliya
Download
View Count : 2669
Mahanuwara Bangla Font
Mahanuwara
Download
View Count : 3956
Samanala Bold Bangla Font
Samanala Bold
Download
View Count : 4654
FS Minu Bangla Font
FS Minu
Download
View Count : 2566
GS Nelum Bangla Font
GS Nelum
Download
View Count : 2405
Kandy Bangla Font
Kandy
Download
View Count : 5988
A Senani Bangla Font
A Senani
Download
View Count : 2336
FS Dilu Bangla Font
FS Dilu
Download
View Count : 3260
NPW Ruwani Bangla Font
NPW Ruwani
Download
View Count : 2433

close
Please like, if you love this website