Sinhala to English Dictionary: (දිය)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ සත් දිටු
අ සත් දිටු, a. (දිටු E. of දෘෂ්ටි), heretical, මිථ්‍යාදෘෂ්ටි.
අභි ෂේකලත්
අභි ෂේකලත්, a. sprinkled, anointed, (දිය) ඉසි නලද, ආලේප ලැබූ.
උතුරු දිඟිඳු, උතුරු නා,
උතුරු දිඟිඳු, උතුරු නා, (නාථයා), n. (දිග ඉඳු), regent of the North: Kuwérā, කුවේරා.
දි·පදෝත්තමයා
දි·පදෝත්තමයා, n. (දිපද උත්තමයා) Chief of men: ap. of Buddha.
දිගැසි
දිගැසි, n. fem. (දිග ඇසි) long-eyed one, woman with long eyes, දිග ඇස් ඇත්තී.
දිතඟන
දිතඟන, n. (දිත් අඟන), female Asura, අසුරඟන.
දිනිඳු
දිනිඳු, n. (දිනි, ඉඳු), Lord of day: ap. of the sun, of Buddha and of බලභද්‍ර.
දිනේන්‍ද්‍රයා
දිනේන්‍ද්‍රයා, n. (දින ඉන්‍ද්‍රයා), Lord of day, the sun, ඉර.
දිනොක්තිය
දිනොක්තිය, n. (දින උක්තිය), servile speech, lowly utterance, යටත්බස.
දියෙකසත්
දියෙකසත්, a. (දිය world, එකසත් united), universal, world-wide, චක්‍රවර්‍තකි.
පූර්‍ව·දිග්භාගය,පූර්‍ව·දිශාව
පූර්‍ව·දිග්භාගය,පූර්‍ව·දිශාව, n. (දික් direction, භාගය part), eastern quarter, the East, නැ‍‍‍ඟෙන ඉර දිශාව.
රස·දිය, රහ·දිය
රස·දිය, රහ·දිය, n. (දිය liquid), mercury, quicksilver.
සුදු·හුසු(දිය)·ගානවා‍
සුදු·හුසු(දිය)·ගානවා‍, v. to whitewash.
හත්·දින්න
හත්·දින්න, n. (දින්න fr. දිනි produced), the const. Pleiads. Pleiades, කැතිනැකත.
Random Fonts
Samanala Light Bangla Font
Samanala Light
Download
View Count : 4856
Amila Normal Bangla Font
Amila Normal
Download
View Count : 10485
Mi Dasuni Tall Bangla Font
Mi Dasuni Tall
Download
View Count : 2386
Mi Aradhana Bangla Font
Mi Aradhana
Download
View Count : 5069
Paras Normal Bangla Font
Paras Normal
Download
View Count : 7604
Noto Sans Sinhala Bangla Font
Noto Sans Sinhala
Download
View Count : 10785
Kelani Plain Bangla Font
Kelani Plain
Download
View Count : 9788
AH Piumi Bangla Font
AH Piumi
Download
View Count : 2429
Sara Seth Bangla Font
Sara Seth
Download
View Count : 6566
NPW Anusha Bangla Font
NPW Anusha
Download
View Count : 2476

close
Please like, if you love this website