Sinhala to English Dictionary: (නි:

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

lබහු·නිෂ්ඨිවනතාව
lබහු·නිෂ්ඨිවනතාව, n. (නිෂ්ඨිවන spitting), excess of saliva, ptyalism, කෙළවැඩිවීම or වැඩිවූ ගතිය.
අන්‍ය ලබධි අන්‍ය ලබධික
අන්‍ය ලබධි අන්‍ය ලබධික, a. of another religion or sect, වෙන ලබධියකට (නිකායකට) අයිති.
අර්‍ධ නාලාකාර, අර්‍ධ නාලාකෘති
අර්‍ධ නාලාකාර, අර්‍ධ නාලාකෘති, a. (නාල ආ:), semi-cylindrical.
අවතාරය
අවතාරය, n. apparition, ghost, fantasm, spectre, sprite, manes, ප්‍රේතයා; in ancient usage: descent or incarnation of a god, as of Vishnu in the form of a fish, tortoise, boar, man-lion (නෘසිංහ), dwarf, the two Rāmas, Krishna, Buddha, Kalki &c.; also for අවතරණය.
අශ්මරි නාශකෞෂධය, අශ්මරි හරෞෂධය
අශ්මරි නාශකෞෂධය, අශ්මරි හරෞෂධය, n. (නාශ ක—හර—ඖෂධය), lithogogue. E. S.
අශ්වාරෝහි
අශ්වාරෝහි (න්), n. rider, horseman.
අහස් නිය
අහස් නිය, n. (නිය river): see අහස්ගඟ.
උතුරු දිඟිඳු, උතුරු නා,
උතුරු දිඟිඳු, උතුරු නා, (නාථයා), n. (දිග ඉඳු), regent of the North: Kuwérā, කුවේරා.
උෂ්මජාක්ෂරය, උෂ්මාක්ෂරය
උෂ්මජාක්ෂරය, උෂ්මාක්ෂරය, n. sibilant letter: see උෂ්ම (න්).
ඌෂ්ම
ඌෂ්ම, (න්), ඌෂ්මාක්ෂරය, ඌෂ්ම වර්‍ණය, n. sibilant letter.
කොක් නා පක්ෂියා
කොක් නා පක්ෂියා, n. (නා bill or snout), bird with hooked bill, turdus gingianus.
ඛුර නාසා
ඛුර නාසා, a. (නාසා), flat nosed, having a hoof-shaped nose.
ගැහැණි(නී)
ගැහැණි(නී), n. woman, ගැණි (නී).
චිත්‍ත·නීරාකර්‍මක, චිත්‍තනිරාකර්‍ෂණ
චිත්‍ත·නීරාකර්‍මක, චිත්‍තනිරාකර්‍ෂණ, a. (නිර් priv., ආකර්‍ෂක &c.), unattractive, unprepossessing, uninteresting, අමනෝහර.
ද්වී·පායි(න්)
ද්වී·පායි(න්), n. See ද්වීපයා.
Random Fonts
NPW Jina Bangla Font
NPW Jina
Download
View Count : 2590
Maya Bangla Font
Maya
Download
View Count : 3383
Lankapura Supplement Bangla Font
Lankapura Supplement
Download
View Count : 2225
FS Ridhma Bangla Font
FS Ridhma
Download
View Count : 2514
AH Indu Bangla Font
AH Indu
Download
View Count : 2805
CPS 18 Bangla Font
CPS 18
Download
View Count : 2587
NPW Kasun Bangla Font
NPW Kasun
Download
View Count : 2449
Ridi 1 Bangla Font
Ridi 1
Download
View Count : 4966
FS Madu Cactus Bangla Font
FS Madu Cactus
Download
View Count : 2619
DS Rasika Bangla Font
DS Rasika
Download
View Count : 3670

close
Please like, if you love this website