Sinhala to English Dictionary: (නිරි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

චිත්‍ත·නීරාකර්‍මක, චිත්‍තනිරාකර්‍ෂණ
චිත්‍ත·නීරාකර්‍මක, චිත්‍තනිරාකර්‍ෂණ, a. (නිර් priv., ආකර්‍ෂක &c.), unattractive, unprepossessing, uninteresting, අමනෝහර.
නිජීට
නිජීට, a. (නිර්, ජ‍ටි to clot as hair), not tangled, not matted or clotted, පටලැවීනැති, කැටිගැහී නැති,/?/.
නිද්‍රිව
නිද්‍රිව, a. (නිර් ද්‍රව), non-liquid, waterless, ‍තෙත —දිය—නැති, dry, වියළි.
නිර·කුර
නිර·කුර, n. (නිර් අකුර). throat-sound, guttural letter, උගුරුහඬ.
නිරගිල
නිරගිල, a. (නිර් අගිල) unbolted, අගුළදමානැති; unobstructed, unimpeded, බාධානැති.
නිරන්ත
නිරන්ත, a. (නිර් අන්ත), foodless, famished, starving, කෑමනැති, හාමත්වූ.
නිරන්තර
නිරන්තර, a. (නිර් අන්තර) unintermitting, continuous, chronic.
නිරනුකම්පක
නිරනුකම්පක, a. (නිර් අනු:) uncompassionate, pitiless, ruthless, දයානොකරන. (The following also නිර් අනු &c.).
නිරනුමිතිය
නිරනුමිතිය, n. log. (නිර් අ:), non-sequitur, කී දේවලින් ඔප්පුනොවන එකක්.
නිරපරාධ, නිරපරාධකාර
නිරපරාධ, නිරපරාධකාර, a. (නිර් අප:), guiltless, වරදනැති, innocent, නිදොස්.
නිරපේක්‍ෂ, නිරපේක්‍ෂක
නිරපේක්‍ෂ, නිරපේක්‍ෂක, a. (නිර් අපේ:), not expecting or desiring, desireless, ආශානැති.
නිරය
නිරය, n. (නිර් priv., අය welfare), hell. There are eight chief hells, each surrounded by four smaller ones, in all of which punishment accords with guilt.
නිරවද්‍ය
නිරවද්‍ය, a. (නිර් අවද්‍ය), faultless, blameless, innocent, unobjectionable, නිදොස්, නිවරදවූ.
නිරසනය
නිරසනය, n. (නිර් out, අස් to throw), rejection, පහකෙරීම; denying, නැතකීම, disallowing, තහනම්කෙරීම; killing, ප්‍රාණඝාතය.
නිර්ගමනය, නිර්‍ගමය
නිර්ගමනය, නිර්‍ගමය, n. (නිර් forth), going forth, issuing, exit, පිටවීම, නික්මීම.
Random Fonts
4u Araliya Spot Bangla Font
4u Araliya Spot
Download
View Count : 7640
4u Chami Bangla Font
4u Chami
Download
View Count : 4004
Dharmavathy Regular Bangla Font
Dharmavathy Regular
Download
View Count : 3923
Ruwani PC Bangla Font
Ruwani PC
Download
View Count : 3688
4u Araliya Wrap Bangla Font
4u Araliya Wrap
Download
View Count : 2438
CPS 11 Bangla Font
CPS 11
Download
View Count : 2103
DL Sarani Bangla Font
DL Sarani
Download
View Count : 4704
DL Male Bangla Font
DL Male
Download
View Count : 2390
4u Basuru Bangla Font
4u Basuru
Download
View Count : 4822
LankapuraSupplement Bangla Font
LankapuraSupplement
Download
View Count : 2306

close
Please like, if you love this website