Sinhala to English Dictionary: (පිට

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

පිච්ඡිලත්‍වච
පිච්ඡිලත්‍වච, n. (පිච්ඡිල orange, ත්‍වච skin), orange peel, පැණිදොඩම් ලෙල්ල; orange, පැණිදො ඩම.
පිටක·ත්‍රය
පිටක·ත්‍රය, n. (පිටක baskets, ත්‍රය three), threefold-depository or the three collections of B. sacred or bana books, viz. සූත්‍රපිටකය, විනය පිටකය and අභිධර්‍ම පිටකය. See each one.
පිටත
පිටත, n. (පිට අත), the outside, exterior.
පියාඹනවා
පියාඹනවා, v. (පියා wings, අඹනවා or හඹනවා drive), to fly, ඉඟිළෙනවා; pret. පියෑඹුවා; v. n. පියෑඹීම.
පියුමසන
පියුමසන, n. (පියුම් අසන), lotus-seat, lotus-like position: posture of religious meditation; ap. of Brahma: see පියුම්ගැබ.
පිරි·වර, පිරිවර·ජනයා
පිරි·වර, පිරිවර·ජනයා, n. (පිරි around, වෘ to serve), retinue, suite, attendants, equipage.
පිරි·සිදු
පිරි·සිදු, a. (පිරි fully, සුදු clean), clean, pure, chaste, holy.
පිරි·හෙනවා
පිරි·හෙනවා, v. i. (පිරි emp., හෙනවා fall), to waste away, decline, diminish, wane, deteriorate, fail; pret. පිරිහුණ; v. n. පිරිහීම.
පිහිටාධාර
පිහිටාධාර, a. or n. pl. (පිහිට ආධාර), aiding &c.; aids &c. or favours and succours.
පිළි·සරය
පිළි·සරය, n. (පිළි around, සර going), doubt, perplexity, සැකය; sorrow, දුක.
පුර·පිය, පුරඹ
පුර·පිය, පුරඹ, n, (පිය, අඹ, woman), female citizen, නුවර වාසී ස්ත්‍රී.
ඵාල
ඵාල, a. made of cotton, cotton (cloth &c.), කපු (පිළි).
මිනිස්·පිය
මිනිස්·පිය, n. (පිය for පය): see ජනපදය.
මිනිස්·පියස
මිනිස්·පියස, n. (පියස E. of ප්‍රදේශය), human region, viz. inhabited country.
රිවි·පිත්
රිවි·පිත්, n. (පිත් for පුත්) lit son of the sun: ap. of the Indian Pluto, see යමරජ; the planet Saturn or its regent, සෙනසුරා.
Random Fonts
FS Manel Bold Bangla Font
FS Manel Bold
Download
View Count : 2986
Sara Ramanee Bangla Font
Sara Ramanee
Download
View Count : 3863
FM Ababld Bold Bangla Font
FM Ababld Bold
Download
View Count : 14559
CPS 52 Bangla Font
CPS 52
Download
View Count : 2229
Menaka Bangla Font
Menaka
Download
View Count : 2250
Mi Ridhma Bangla Font
Mi Ridhma
Download
View Count : 3139
CPS 51 Bangla Font
CPS 51
Download
View Count : 2606
Bu Nilmi Bangla Font
Bu Nilmi
Download
View Count : 4017
CPS 53 Bangla Font
CPS 53
Download
View Count : 2563
4u Manel Bangla Font
4u Manel
Download
View Count : 2527

close
Please like, if you love this website