Home
Sinhala -
Stylish
Font
Sinhala -
Outline
Font
Sinhala -
Headline
Font
Sinhala -
Handwriting
Font
Sinhala -
4u Soft
Font
Sinhala -
General
Font
Sinhala -
DL
Font
Sinhala -
DS
Font
Sinhala -
FM
Font
Sinhala -
FS
Font
Sinhala -
GS
Font
Sinhala -
MI
Font
Sinhala -
NPW
Font
Sinhala -
Ridi
Font
Sinhala -
Somi
Font
Sinhala -
SU
Font
Sinhala -
Wije
Font
Sinhala -
CPS
Font
Sinhala -
Sara
Font
Top 20
Dictionary
Sinhala to English
Dictionary
English to Sinhala
Sinhala to English Dictionary: (භාර
This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.
අ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ආ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ඇ
ණ
ත
ද
ධ
න
ප
ඵ
බ
ඈ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
හ
ඉ
ළ
ඊ
උ
ඍ
Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....
ප්‍ර·භා·ස්වර
ප්‍ර·භා·ස්වර, a. (භාස්වර sun), shining brilliantly.
ප්‍රථම·ශබ්ද·භාර
ප්‍රථම·ශබ්ද·භාර, a. (භාර, බරවු), trochaic. E. S.
භාගාඩික, භාගාධික·ප්‍රමාණ
භාගාඩික, භාගාධික·ප්‍රමාණ, a. (භාග අධික), sesquialter, sesquiplicate, භාගයක් අධික.
භාගානුබන්‍ධය
භාගානුබන්‍ධය, n. (භාග අනු:), arith. attachment or assimilation of fractions.
භාමය
භාමය, n. (භාම් to be angry), anger, passion, කෝපය.
භායණය
භායණය, n. (භාෂ් to speak), speaking, speech, utterance, declaration, බස, කියමන.
භාරත්‍ව·ප්‍රමාණය
භාරත්‍ව·ප්‍රමාණය, n. (භාරතත්‍ව:), specific gravity. E. S.
භාවිතෝදග්‍රහණය
භාවිතෝදග්‍රහණය, n. (භාවිතා උද්:), learning by practice, studying, භාවිතාවෙන් ඉගෙනීම.
භාෂණේන්‍ද්‍රියය
භාෂණේන්‍ද්‍රියය, n. (භාෂණ ඉන්‍ද්‍රියය), the faculty of speech, කථාකිරීමේ ඉන්‍ද්‍රියය.
භාසන්ත
භාසන්ත, a. (භාස් light), shining, splendid, gorgeous, දීප්තිමත්, ඉසුරුවත්.
භාසිත
භාසිත, a. (භාස් to shine), shone, shining, දිලි ගෙන, දීප්තිමත්.
මන්‍ද·භාග්‍ය
මන්‍ද·භාග්‍ය, a. (භාග්‍ය fortunate), unfortunate, අවාසනාවන්ත, wretched, කාලකණ්ණි.
මාහේය
මාහේය, a. earthen, මැටි (භාජන); n. coral, පබළු.
සන්‍ධී·භාරකයා
සන්‍ධී·භාරකයා, n. (භාර taking), see සන්‍ධීචෝරයා.
ස්වර්‍හානු
ස්වර්‍හානු, n. (භානු sun, light), ap. of Rahu as the ascending node, රාහු.
Random Fonts
4u Gayani
Download
View Count : 2582
CPS 20
Download
View Count : 2284
FS Satsara
Download
View Count : 2854
4u Ice
Download
View Count : 3117
4u Emanee
Download
View Count : 3928
Ranasuru PC
Download
View Count : 5073
Dimuthu
Download
View Count : 8527
CPS 15
Download
View Count : 2856
4u Raja
Download
View Count : 3764
GS Ridhma
Download
View Count : 2638
Please like, if you love this website