Sinhala to English Dictionary: (මිට)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

චිත්‍රෝත්‍පාදක
චිත්‍රෝත්‍පාදක, a. (මිත්‍ර උත‍්පාදක), producing pictures, pictorial (mind).
ප්‍රමිල, ප්‍රමිලාව
ප්‍රමිල, ප්‍රමිලාව, n. (මිල to twinkle, wink), winking, ඇසිපියහෙළිම; lassitude, languor, වසක් කේඩුව.
මළ·මිනිය
මළ·මිනිය, n. (මිනිය fr. මිනිහා), dead body, corpse, මිනිය.
මිග·රජ, මිහිඳු
මිග·රජ, මිහිඳු, n. (මිග, ඉඳු chief), animal-king: see මිගපවරයා.
මිටු·සක
මිටු·සක, n. (මිටු hands, සක circle or round), the two hands clapped, clasped hands.
මිණි·දැදිරි
මිණි·දැදිරි, a. (මිණි sheath or bud, දැදිරි cracked, opened), opened, expanded (as a flower), පිපුණු.
මිතම්පච
මිතම්පච, a. (මිතම් measured, පච cooking), miserly, niggardly, මසුරු.
මිතාශන
මිතාශන, a. (මිත අශන) abstemious in diet, මදලෙස කන්නාවූ.
මිථ්‍යාපවාදක
මිථ්‍යාපවාදක, a. (මිථ්‍යා අප:), banderous, කේලම් කියන, කේලම් සහිත.
මිථ්‍යාලෝකය
මිථ්‍යාලෝකය, n. (මිථ්‍යා ආලෝකය), false light, delusive light, බොරු එළිය.
මිථුන
මිථුන, n. (මිථ to unite), a couple, pair, යුගලය, E. S.; union, junction, එක්වීම, යෝගය; copulation, සංවාසය; the const. Gemini, (එනම්) රාශිය.
මින්·කෙහෙළි, මින්·දද
මින්·කෙහෙළි, මින්·දද, n. (මින් fish, කෙහෙළි or දද banner), ap. of Cupid: see මකරකේතනයා.
මින්·පිටු
මින්·පිටු, n. (මින් fish, පිටු multitude), the sea, මුහුද.
මින්·මතු, මින්මත්තට
මින්·මතු, මින්මත්තට, ad. (මින් from this, මතු future), henceforward, hereafter.
මින්·හල
මින්·හල, n. (මින් fish, හල residence), the sea, මුහුද.
Random Fonts
A Manel X Bangla Font
A Manel X
Download
View Count : 7521
CPS 7 Bangla Font
CPS 7
Download
View Count : 2626
CPS 36 Bangla Font
CPS 36
Download
View Count : 2032
Lankatilaka Bangla Font
Lankatilaka
Download
View Count : 2693
A Mathali Bangla Font
A Mathali
Download
View Count : 2636
Maya Bangla Font
Maya
Download
View Count : 3383
Rajini Supplement Bangla Font
Rajini Supplement
Download
View Count : 2141
Lankapura Bangla Font
Lankapura
Download
View Count : 3038
DL Ridhma Bangla Font
DL Ridhma
Download
View Count : 5932
Mi Pathum Bangla Font
Mi Pathum
Download
View Count : 13638

close
Please like, if you love this website