Sinhala to English Dictionary: (ලස

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අති ලජ්ජානවිත
අති ලජ්ජානවිත, a. (ලජ්ජා අනවිත), excessively modest, prudish, ඉතා කොහොල්.
උප ලිප්ත
උප ලිප්ත, a. (ලිප් to smear &c.), smeared, anointed, ගානලද, ආලේපවූ.
කදලි
කදලි (ලී), n. plantain tree.
කැත් ලිය
කැත් ලිය, n. (ලිය woman): see කැත්කත.
ගුගුල්(ලු)
ගුගුල්(ලු), balm yielding plant, Indian Bdellium.
ගුණ·ලවය
ගුණ·ලවය, n. (ලවය loss, little), deficiency in quality or virtue or efficacy, ගුණ or බලය අඩුකම.
ත්‍රි·භාෂා
ත්‍රි·භාෂා, a. trilingual, භාෂා තුනකින් (ලියාපු &c).
ථෙන·ල
ථෙන·ල, a. (ලා to give), frothy, foaming, පෙන ඇති, පෙනදමන.
නව·ලෝකෝත්තරධර්‍ම
නව·ලෝකෝත්තරධර්‍ම, n. pl. (ලෝක උත්තර), the nine world-eminent doctrines, viz. those relating to the four stages or courses of purification with their four fruitions and Nirvána. The four courses &c. are: සෝවාන් මාර්‍ගය and ඵලය, සකෘදාගාමි මාර්‍ගය and ඵලය, අනාගාමි මාර්‍ගය and ඵලය, අර්‍හත් මාර්‍ගය and ඵලය and නිර්‍වාණය. See each term.
නළු·ලිය
නළු·ලිය, n. (ලිය woman), see නළඟන.
නාරායණී
නාරායණී, n. ap. of Durgā (දුර්‍ගා) and of Laksmi (ලක්‍ෂමී).
පතුරු·තලය
පතුරු·තලය, n. boarded or wooden floor, (ලී) ලෑලි බිම.
පද ලස
පද ලස, n. (ලස for ලකුණ), footprint, අඩි ලකුණ.
බිම්ලිය
බිම්ලිය, n. (ලිය creeper, වැල), long earthworm:
භූ·ලතා
භූ·ලතා, n. (ලතා creeper), earthworm, පණුවා.
Random Fonts
AH Indu Bangla Font
AH Indu
Download
View Count : 2805
CPS 25 Bangla Font
CPS 25
Download
View Count : 3029
DL Malathi Bangla Font
DL Malathi
Download
View Count : 5091
A Dilini Bangla Font
A Dilini
Download
View Count : 2795
DL Ridhma Ii Bold Bangla Font
DL Ridhma Ii Bold
Download
View Count : 3058
Anura Bangla Font
Anura
Download
View Count : 3863
NPW Punsisi Bangla Font
NPW Punsisi
Download
View Count : 2415
Mi Damindu Wide Bangla Font
Mi Damindu Wide
Download
View Count : 3524
FM Basuru X Bangla Font
FM Basuru X
Download
View Count : 9641
CPS 35 Bangla Font
CPS 35
Download
View Count : 2311

close
Please like, if you love this website