Sinhala to English Dictionary: (සතා)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ දෘඪාස්ථි
අ දෘඪාස්ථි, a. (අස්ථි), soft-boned, hollow-boned, ඇට සවිනැති or කුහරවූ (සතා).
අ සත්කාර
අ සත්කාර, a. (සත් good), not doing good, sp. inhospitable. E. S.
අන්‍ය පුෂ්ට අන්‍ය භෘත
අන්‍ය පුෂ්ට අන්‍ය භෘත, a. nourished or reared by another, අන්‍යයෙක් විසින් ඇතිකළ (සතා).
අස්ථිය
අස්ථිය, n. bone, (සත්ව) ඇටය.
උෂ්ණ රුධිරාන්විත
උෂ්ණ රුධිරාන්විත, a. (අන්විත), warm-blooded, උණුහුම් ‍ලේ ඇති (සත්වයෝ).
චතුශ‍්ශෘංග
චතුශ‍්ශෘංග, a. quadricornous, ඉස්කෙඳ සතරක් ඇති (සත්තු).
නව·සත්තාවාස
නව·සත්තාවාස, n. pl. (සත්ත=සත්‍ව, ආවාස), the nine abodes or worlds where sentlet beings exist.
ප්‍ර·ක්‍ෂරය
ප්‍ර·ක්‍ෂරය, n. iron armour for horses or elephants, (සතුන්ට දමන) යක‍ඩ සන්නාහය.
සජ්·ජන
සජ්·ජන, a. (සත් ජන), being good or excellent, virtuous, සත්පුරුෂ, යහපත්.
සතඅත්, සතන්
සතඅත්, සතන්, n. (සත් existing, අත් for ආත්ම), ap. of Brahma as the all-pervading spirit, මහාබ්‍රහ්මයා.
සතර·සති·පට්ඨාන
සතර·සති·පට්ඨාන, n. pl. (සති mind, පට්ඨාන fixing), the four subjects of meditation to subdue the passions, viz. the body, the sensations, the mind or thought, and the conditions of existence.
සත්·තුටුවා
සත්·තුටුවා, n. (සත් for සජ්, one who professes to cure snake bites by incantations and charms. සර්‍පවෙදා.
සත්·දත්
සත්·දත්, a. (සත් sciences), acquainted with sciences, ecquainted, learned, උගත්.
සත්·පත්‍රය
සත්·පත්‍රය, n. (සත් good, පත්‍රය leaf), new leaf of a water lily, අමු මානෙල් කොළය.
සත්·බූමු
සත්·බූමු, a. (සත් seven, බුමු floor), see සත්ත භූමක.
Random Fonts
DL Dulackshi Bangla Font
DL Dulackshi
Download
View Count : 2523
DS Mano Bangla Font
DS Mano
Download
View Count : 2556
CPS 17 Bangla Font
CPS 17
Download
View Count : 2609
AH Duminda Bangla Font
AH Duminda
Download
View Count : 3956
Test Sinhala Mod Bangla Font
Test Sinhala Mod
Download
View Count : 2770
0Kdnamal Bangla Font
0Kdnamal
Download
View Count : 14809
Mi Damindu Tall Bangla Font
Mi Damindu Tall
Download
View Count : 4338
AH Nelum Bangla Font
AH Nelum
Download
View Count : 17162
Ds Gajaba A Stripe Bangla Font
Ds Gajaba A Stripe
Download
View Count : 2318
Tipitaka Sinhala Bangla Font
Tipitaka Sinhala
Download
View Count : 4350

close
Please like, if you love this website