Sinhala to English Dictionary: (සිත

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අති වර්‍ණ ගත
අති වර්‍ණ ගත, a. high-coloured, බොහෝ පාට ඇති (සිතියම, &c.)
අව බෝධකරවනවා
අව බෝධකරවනවා, v. c. to cause to understand (anything), තෝරාදෙනවා; to illumine, (සිත) පහදවනවා.
ඝටය
ඝටය, n. ascetic's clotted hair, කැටිගැහුණු ඉස කේ; mane, (සිංහ) කේශර.
ධාරණයකරනවා
ධාරණයකරනවා, v. t. to place, fix, deposit, තබ නවා, පිහිටුවනවා; sustain, දරනවා; hold, retain (සිහියේ &c.) තබාගන්නවා.
පුනරුත්පන්ත, පුනරුත්පාදිත
පුනරුත්පන්ත, පුනරුත්පාදිත, a. re-born, transmigrated, (සිතෙන් &c.) regeneration, නැවත උපන්.
සිංහල
සිංහල, a. Sinhalese: (සිංහ lion, ල to take or bay). The word is said to be derived from සිංහබාහු whose father was a lion. සිංහබාහු bew the lion, and in consequence his descendants from his son විජය who conquered and colonized Ceylon received the name සිංහල.
සිකුරත·වැසියා
සිකුරත·වැසියා, n. (සිකුරු, අතවැසියා), Asura or Titan, අසුරයා.
සිතාංකයා
සිතාංකයා, n. (සිත white, අංක mark, spot), a species of fish, lacertus cincus.
සිතාභ්‍ර
සිතාභ්‍ර, n. (සිත white, අභ්‍ර cloud), camphor, කපුරු.
සිතාසි·කරනවා
සිතාසි·කරනවාv. (සිතාසි Port.), to subpoena, cite, summon.
සිතුවක්කාර
සිතුවක්කාර, a. (සිතුවක් any thought or wish), doing one's own wish, self-willed, self-opinionated, හිතුවක්කාර.
සිතෝදර
සිතෝදර, n. (සිත white, උදර), white-bellied one; ap. of කුවේර, who is said to be white with leprosy.
සිදඹුව
සිදඹුව, n. (සිද for සිද්ධ, අඹුව), wife of Siddha, see සිද්ධාංගනාව.
සිද්ධා·ධාතුව, සිද්ධරස
සිද්ධා·ධාතුව, සිද්ධරස, n. (සිද්ධ perfected, ධාතුව, රස, element, essence), mercury, quicksilver, රහදිය.
සිද්ධාත්‍ථි, සිද්ධාර්‍ථ
සිද්ධාත්‍ථි, සිද්ධාර්‍ථ, a. (සිද්ධ accomplished, අර්‍ථ purpose), ep. of Gautama.
Random Fonts
DL Ridhma Bangla Font
DL Ridhma
Download
View Count : 5931
Lankapura Bangla Font
Lankapura
Download
View Count : 3036
Padma Bangla Font
Padma
Download
View Count : 4141
Ridi 11 Bangla Font
Ridi 11
Download
View Count : 4134
Bu Nisha Bangla Font
Bu Nisha
Download
View Count : 2801
AH Kalani Bangla Font
AH Kalani
Download
View Count : 5904
SU Nisha 0 Bangla Font
SU Nisha 0
Download
View Count : 2580
AMS Hiru Bangla Font
AMS Hiru
Download
View Count : 9488
IW Wewalage Bangla Font
IW Wewalage
Download
View Count : 2766
Sandaya Flintab Bangla Font
Sandaya Flintab
Download
View Count : 4557

close
Please like, if you love this website