Sinhala to English Dictionary: (හරණ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ප්‍ර·හරණය
ප්‍ර·හරණය, n. (හරණ taking), covered conveyance, car or litter, දෝලාව; weapon, ආයුධය.
භින්න·භාග·හරය
භින්න·භාග·හරය, n. (හරය taking), arith. division of fractions.
ශ්ලේෂමා·හරණ
ශ්ලේෂමා·හරණ, n. (හරණ removing) apophlegmatic, සෙම අරින (බෙහෙත්).
ශාසන·හරයා
ශාසන·හරයා, n. (හරයා taker), one who conveys commands, royal or government messenger, courier, රාජ පණිවිඩකාරයා, or general messenger.
සන්තාප·හරණෞෂධය
සන්තාප·හරණෞෂධය, n. (හරණ, ‍ඖෂධ), cooling medicine, refrigerant, සිසිල්කරන or උෂ්ණ අරින බෙහෙත.
සන්දේශ·හරයා
සන්දේශ·හරයා, n. (හරයා taker), messenger, පණි විඩකාරයා; envoy, රාජ පණිවිඩකාර තැන.
ස්ත්‍රී·හරණය
ස්ත්‍රී·හරණය, n. (හරණය seizing), rape, තනිස් නාඩුව.
හරං·කහ
හරං·කහ, n. (හරන් for අරන් forest, wild), forest turmeric, zedoary.
හරන්·කහ
හරන්·කහ, (හරන්, fr. අරණ්‍ය forest), wild turmeric, Curcuma Zeodaria (Scitain.).
හර්‍ය්‍යක්‍ෂයා
හර්‍ය්‍යක්‍ෂයා, n. (හරි green, අක්‍ෂි eye), ap. of the lion, සිංහයා.
හරි·චන්‍දන
හරි·චන්‍දන, (හරි yellow), see රන්වන් සඳුන්.
හරි·ප්‍රිය
හරි·ප්‍රිය, n. (හරි Vishnu, ප්‍රිය delight), see සුගන්‍ධි මූලය and Bot.
හරි·හය
හරි·හය, n. (හරි green, හය horse), ap. of the sun, and of Indra: see හයා.
හරිණ·ලෝචනී
හරිණ·ලෝචනී, n. fem. (හරිණ deer, ලෝචන eye, ඊ fem. aff.), deer-eyed one, viz. handsome-eyed female, woman, ලක්‍ෂණ ඇස්ඇත්තී.
හරිත්මර්‍ණය
හරිත්මර්‍ණය, n. (හරිත් green, මර්‍ණය gem), emerald, පව්වගල.
Random Fonts
D Campika Bangla Font
D Campika
Download
View Count : 3263
Leroshons 1st 97 Bangla Font
Leroshons 1st 97
Download
View Count : 2026
Mihiri Bangla Font
Mihiri
Download
View Count : 3006
Ananda Ultra Bold Bangla Font
Ananda Ultra Bold
Download
View Count : 3593
SIN H150 Bangla Font
SIN H150
Download
View Count : 2220
Somi Niluka Bangla Font
Somi Niluka
Download
View Count : 2529
4u Nilakshi Bangla Font
4u Nilakshi
Download
View Count : 2905
Ridi 15 Bangla Font
Ridi 15
Download
View Count : 3123
DS Kalani 2 Bangla Font
DS Kalani 2
Download
View Count : 2661
DL Male Bangla Font
DL Male
Download
View Count : 2390

close
Please like, if you love this website