Sinhala to English Dictionary: ·ක්‍රියාව

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

දූත·ක්‍රියාව
දූත·ක්‍රියාව, n. act of a messenger, delivery of a message.
ප්‍ර·යෝජ්‍ය·ක්‍රියාව
ප්‍ර·යෝජ්‍ය·ක්‍රියාව, n. gram. causative verb.
ප්‍රති·ක්‍රියාව
ප්‍රති·ක්‍රියාව, n. requital (good or bad), ප්‍රතිඵලය retribution, retaliation, revenge, පළිගැනීම; remedying, පිළියම්කිරීම.
පුනරුක්ත·ක්‍රියා·පදය
පුනරුක්ත·ක්‍රියා·පදය, or ·ක්‍රියාව, n. frequentative verb.
පූර්‍ව·ක්‍රියාව
පූර්‍ව·ක්‍රියාව, n. lit. preceding act, viz. gram. perfect participle.
භාව·ක්‍රියාව
භාව·ක්‍රියාව, n. gerund or verbal noun.
වි·ක්‍රියාව
වි·ක්‍රියාව, n. (වි reverse), reverse action, reversing, change (of the mind, purpose or form), වෙනස්කිරීම or වෙනස්වීම‍.
විධි·ක්‍රියාව
විධි·ක්‍රියාව, n. gram. imperative verb, viz. imperative mood.
වෘත්ති·වාචක·ක්‍රියාව
වෘත්ති·වාචක·ක්‍රියාව, n. gram. verb substantive.
සං·ඥා·ක්‍රියාව
සං·ඥා·ක්‍රියාව, n. See සංඥාව.
සත්‍ය·ක්‍රියාව
සත්‍ය·ක්‍රියාව, n. (as above), asseveration. confirmation, oath invoking a deity as witness.
සම්‍යක්·කර්‍මාන්තය
සම්‍යක්·කර්‍මාන්තය, or ·ක්‍රියාව or ·චරිතය, n. right occupation, correct conduct, proper behaviour, මනාවැඩපළ, යුතුහැසිරිම.
සමාස·ක්‍රියාව
සමාස·ක්‍රියාව, n. gram. compound verb.
ස්වභ්‍යන්තර·ක්‍රියාකාරක
ස්වභ්‍යන්තර·ක්‍රියාකාරක, a. (ස්ව self, අභ්‍ය: internal), self-acting, ඒකේමබලයෙන් ක්‍රියාකරන.
සෞම්‍ය·ක්‍රියාව
සෞම්‍ය·ක්‍රියාව, n. gentle act, blandishment.
Random Fonts
Sinhala Bold Bangla Font
Sinhala Bold
Download
View Count : 6136
4u Araliya Bangla Font
4u Araliya
Download
View Count : 3888
4u Nilakshi Bangla Font
4u Nilakshi
Download
View Count : 2905
4u Emanee Bangla Font
4u Emanee
Download
View Count : 3928
CPS 13 Bangla Font
CPS 13
Download
View Count : 2541
IW Sujeeva Bangla Font
IW Sujeeva
Download
View Count : 6563
4u Ridhma Bangla Font
4u Ridhma
Download
View Count : 2836
Senkadagala Supplement Bangla Font
Senkadagala Supplement
Download
View Count : 2935
DL Paba Bangla Font
DL Paba
Download
View Count : 2374
Somi Ruwan Bangla Font
Somi Ruwan
Download
View Count : 2644

close
Please like, if you love this website