Sinhala to English Dictionary: අක්ෂර)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ වික්ෂත
අ වික්ෂත, a. unwounded, unhurt, uninjured, තුවාලනූණ: see අක්ෂත.
අකණලුව
අකණලුව, n. E. of අක්ෂණලෝකය: light or flash of lightning, විදුලි එළිය.
අකර
අකර, n E. of අක්ෂර: letter of the alphabet, අකුර.
අක් දිවියා
අක් දිවියා, n. E. of අක්ෂදේවි: dice-player, gambler, සූදුකාරයා.
අක්ෂ මාලා
අක්ෂ මාලා, n. ap. of අරුන්ධතී, wife of the sage වසිෂ්ඨ, given on account of the rosary she wore. See අක්ෂමාලාව.
අක්ෂ සූත්‍රය
අක්ෂ සූත්‍රය, n. rosary string, rosary. See අක්ෂය, seed or nut.
අක්ෂණ
අක්ෂණ, a. lightning-, විදුලි.
අක්ෂණය
අක්ෂණය, n. lightning, විදුලිය.
අක්ෂභ
අක්ෂභ, n. natron, sodium, alkali, සුවස ලුණු.
අක්ෂය
අක්ෂය, n. a die used in gambling; wheel, චක්‍රය; organ of sense, ඉන්ද්‍රියය; seed or nut called මාෂ (see අක්ෂමාලාව); a weight of sixteen මාෂ seeds; law, නීතිය; law-suit, නඩුව.
අක්ෂය
අක්ෂය, a. undiminishing, unfading, undecaying, imperishable, ක්ෂයනොවන.
අක්ෂර චන, අක්ෂරචුචු
අක්ෂර චන, අක්ෂරචුචු, n. writer, clerk, ලියන්නා.
අක්ෂර ජීවකයා
අක්ෂර ජීවකයා, n. one who lives by writing, scribe, clerk, ලිපිකරුවා.
අක්ෂර තුලිකාව
අක්ෂර තුලිකාව, n. pen, පෑන; pencil, පැන්සලය.
අක්ෂර ලිඛිතය
අක්ෂර ලිඛිතය, n. writing, manuscript, ලියවිල්ල.
Random Fonts
IW Madhu Bangla Font
IW Madhu
Download
View Count : 2857
AH Banti Bangla Font
AH Banti
Download
View Count : 4044
AH Duminda Bangla Font
AH Duminda
Download
View Count : 3956
CPS 33 Bangla Font
CPS 33
Download
View Count : 2463
4u Anurada Bangla Font
4u Anurada
Download
View Count : 4939
FS Anupama Bangla Font
FS Anupama
Download
View Count : 3317
Sepalika Plain Bangla Font
Sepalika Plain
Download
View Count : 3379
Aa Ruwan Bangla Font
Aa Ruwan
Download
View Count : 3866
0Kdaraliya Bangla Font
0Kdaraliya
Download
View Count : 5727
4u Ajantha Bangla Font
4u Ajantha
Download
View Count : 6311

close
Please like, if you love this website