Sinhala to English Dictionary: අකි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කම් කිරිය
අ කම් කිරිය, n, gram. intransitive verb, අකර්‍මක ක්‍රියාව.
අ කම් බස්
අ කම් බස්. a. disobedient, unmanageable, අකී කරු.
අ කම්පා, අකම්පාල
අ කම්පා, අකම්පාල, a. unmoved, impassive, අව ලිත; Er. for sympathetic.
අ කරණීය
අ කරණීය, a. that ought not to be done, improper, අකටයුතු: impracticable, කළනොහැ කිවූ.
අ කර්‍තව්‍ය
අ කර්‍තව්‍ය, a. See අකරණීය,
අ කර්‍තව්‍යය
අ කර්‍තව්‍යය, n. what ought not to be done, impropriety, අකටයුතු‍ දේ‍.
අ කර්‍මණ්‍ය
අ කර්‍මණ්‍ය, a. not to be done, improper, අකටයුතු; inactive, dormant. See අකර්‍මක.
අ කර්‍මණ්‍යය, අකර්‍මණ්‍යතාව
අ කර්‍මණ්‍යය, අකර්‍මණ්‍යතාව, n. impropriety; passivity, dormancy; අකර්‍මකතාව.
අ කරුණාව
අ කරුණාව, n. unkindness, cruelty, see අකරුණ වන්තකම.
අ කල, අ කල්
අ කල, අ කල්, a. untimely, unseasonable, අකාල; improper, අයුතු.
අ කාරක
අ කාරක, a. inoperative, quiescent. See අකර්‍මක.
අ කාර්‍ය්‍ය
අ කාර්‍ය්‍ය, a. that ought not to be done, improper, අකටයුතු.
අ කාරාදි කාරයා
අ කාරාදි කාරයා, n. (අකාර ආදි), lexicographer.
අ කාරුණික
අ කාරුණික, a. unkind, merciless, අකරුණාවන්ත.
අ කෘත්‍ය
අ කෘත්‍ය, a. impracticable, improper. See අකර්‍තව්‍ය.
Random Fonts
FS Kapila Bangla Font
FS Kapila
Download
View Count : 2714
4u Araliya Shatter Bangla Font
4u Araliya Shatter
Download
View Count : 2391
CPS 17 Bangla Font
CPS 17
Download
View Count : 2609
CPS 41 Bangla Font
CPS 41
Download
View Count : 2379
Ananda Bold Bangla Font
Ananda Bold
Download
View Count : 4226
Mi Harsha Bangla Font
Mi Harsha
Download
View Count : 3491
Somi Ruwan Bangla Font
Somi Ruwan
Download
View Count : 2644
Vri Sinhala CN Normal Bangla Font
Vri Sinhala CN Normal
Download
View Count : 2365
DL Nisansala 841619 Bangla Font
DL Nisansala 841619
Download
View Count : 2527
Wije 4 Square Bold Bangla Font
Wije 4 Square Bold
Download
View Count : 5792

close
Please like, if you love this website