Sinhala to English Dictionary: අග්‍රය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අග
අග, n. E. of අග්‍රය: end, tip, extremity, terminus.
අග මග
අග මග, n, E. of අග්‍රමාර්‍ගය: the supreme path, path to Nirvana, අග්‍රමාර්‍ගය.
අග සස්
අග සස්, n. pl. E. of අග්‍රසස්‍ය: the first corn of a crop, ප්‍රථම ධාන්‍ය.
අග්‍ර
අග්‍ර, a. top, head-, highest, chief, principal, best, superior, excellent; terminal, extreme, end-(portion), අග. See අග්‍රය.
අග්‍ර දක්ෂිණහි, අග්‍රදාක්ෂිණ්‍ය
අග්‍ර දක්ෂිණහි, අග්‍රදාක්ෂිණ්‍ය, a. very meritorious or worthy, ඉතා පින්වත්.
අග්‍ර රාජ ගුරු ප්‍රසාදි තැන
අග්‍ර රාජ ගුරු ප්‍රසාදි තැන, n. R. C. archbishop, primate See අග්‍රපාරිදර්‍ශකයා.
අග්‍රජේදිතතාව
අග්‍රජේදිතතාව, n. truncation, අග or මුදුන කැපූ ස්වභාව.
අග්‍රය
අග්‍රය, n. the extremity, end, summit, අග, මුදුන; a weight about 2½ oz. troy.
අග්‍රයා
අග්‍රයා, n. the highest person, chief, principal, ප්‍රධානියා.
අග්‍රව්‍රීහි
අග්‍රව්‍රීහි, best paddy or rice.
අග්‍රාධිපතියා
අග්‍රාධිපතියා, n. (අග්‍ර අධි:), supreme lord, imperator, අගපතියා.
අග්‍රාමාත්‍යතාව, අග්‍රාමාත්‍ය ඨානන්තරය
අග්‍රාමාත්‍යතාව, අග්‍රාමාත්‍ය ඨානන්තරය, n (අග්‍ර අමාත්‍ය:) premiership, ප්‍රධාන අමාත්‍යකම.
අග්‍රාමාත්‍යයා
අග්‍රාමාත්‍යයා, n. prime minister, premier, අග මැතියා.
උත්තරාග්‍රය
උත්තරාග්‍රය, n. (අග්‍රය), northern extremity, the north pole, උතුරුකොන.
ඌර්‍ඬවාග්‍රය
ඌර්‍ඬවාග්‍රය, n. (අග්‍රය), upper extremity, top, මස්තකය, මුදුන.
Random Fonts
AH Erash Bangla Font
AH Erash
Download
View Count : 2702
Nilanthilight PC Bangla Font
Nilanthilight PC
Download
View Count : 3375
Maya Bangla Font
Maya
Download
View Count : 3383
Mi Pathum Bangla Font
Mi Pathum
Download
View Count : 13636
4u Rajantha Bangla Font
4u Rajantha
Download
View Count : 3074
Senkadagala Bangla Font
Senkadagala
Download
View Count : 3823
Ananda Heavy Bangla Font
Ananda Heavy
Download
View Count : 3220
DL Lihini Bangla Font
DL Lihini
Download
View Count : 6041
4u Ganganee Bangla Font
4u Ganganee
Download
View Count : 4270
DS Ruwani PC Bangla Font
DS Ruwani PC
Download
View Count : 3119

close
Please like, if you love this website