Sinhala to English Dictionary: අණු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අංශුව
අංශුව, n. ray of light, රශ්මිය; light, එළිය; speck, තිත; atom, අණුව.
අණ පොල්ල
අණ පොල්ල, n. official staff, baton, truncheon, mace; pl. අණපොලු.
අණ මුගුර
අණ මුගුර, n. See අණපොල්ල.
අණඥාකරනවා
අණඥාකරනවා, v. col. to command. See අණකරනවා.
අණඥාව
අණඥාව, n. col. for ආඥාව: command &c. See අණ and ආඥාව.
අණය
අණය, n. life, පණ, ජීවනය.
අණයුරුව, අණව, අණවුරුව
අණයුරුව, අණව, අණවුරුව, n. the sea, ocean, මුහුද. See අර්‍ණවය.
අණවරණයා
අණවරණයා, n. See අ‍ටවරණයා.
අණ්ඩ
අණ්ඩ, a. ovicular, pert. to eggs, බිජු; testicular, පේළාවට අයිතිවූ.
අණ්ඩ කෝෂ
අණ්ඩ කෝෂ, a. scrotal.
අණ්ඩ කෝෂ නාඩි ශෝඵය
අණ්ඩ කෝෂ නාඩි ශෝඵය, n. varicocele, පේළා කෝෂනාඩිඉදිමුම.
අණ්ඩ කෝෂ පටිය
අණ්ඩ කෝෂ පටිය, n. anat. suspensor.
අණ්ඩ කෝෂ රූපි
අණ්ඩ කෝෂ රූපි, a. bot. scrotiform, පේළා කෝෂආකාර.
අණ්ඩ කෝෂ ශෝඵය
අණ්ඩ කෝෂ ශෝඵය, n. spermatocele, පේළා.
අණ්ඩ කෝෂකෘති, අණ්ඩ යුග්මාකෘති
අණ්ඩ කෝෂකෘති, අණ්ඩ යුග්මාකෘති, a. (ආකෘති‍ like), bot. testiculate, පේළාකෝෂාකාර.
Random Fonts
Senkadagala Bangla Font
Senkadagala
Download
View Count : 3823
Ruwani PC Bangla Font
Ruwani PC
Download
View Count : 3688
Sara Mahee Bangla Font
Sara Mahee
Download
View Count : 4885
AM Araliya Bold Bangla Font
AM Araliya Bold
Download
View Count : 4044
AH Fan Bangla Font
AH Fan
Download
View Count : 2364
DL Makela Bangla Font
DL Makela
Download
View Count : 2582
Ranmadu Bangla Font
Ranmadu
Download
View Count : 4789
Mypc Aradhana Sinhala Bangla Font
Mypc Aradhana Sinhala
Download
View Count : 3520
DS Daya D Stripe Bangla Font
DS Daya D Stripe
Download
View Count : 25344
NPW Sawana Bangla Font
NPW Sawana
Download
View Count : 2968

close
Please like, if you love this website