Sinhala to English Dictionary: අතර

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ තුල
අ තුල, a. unequal, &c., see අතුල්‍ය.
අ නත්
අ නත්, a. (අන් අත්), E. of අනර්‍ථ: meaningless &c.
අ පරි පක්ව බුද්ධි
අ පරි පක්ව බුද්ධි, a. of immature mind, inexperienced, සිහිය දියුණුනැති, අත්නොදුටු.
අ ප්‍රතර්‍ක්‍ය
අ ප්‍රතර්‍ක්‍ය, a. (අ priv., තර්‍ක්‍ය disputable), indisputable, unquestionable, සැකකළ නොහැකිවූ (කාරණ): see අතකර්‍ය.
අ පොළ
අ පොළ, n. (fr. අත්පොළ), clapping hands, අත් පිඩිගැසීම.
අ පොළනවා
අ පොළනවා, v. (අ for අත්) to clap hands, අත්පිඩි ගසනවා; strike, අපුල්ලනවා; pret. ඇපොළුවා.
අ වර්‍ජජිත
අ වර්‍ජජිත, a. unforsaken, unrelinquished, අත් ‍නාරිනලද.
අ විජහිත
අ විජහිත, a. unrelinquished, අත් නාරිනලද, unremoved, not put away, පහනොකරනලද.
අ ස්පර්‍ශනීය, අ ස්පෘෂ්ටව්‍ය, අ ස්පෘශ්‍ය
අ ස්පර්‍ශනීය, අ ස්පෘෂ්ටව්‍ය, අ ස්පෘශ්‍ය, a. not to be touched, තට්ටුකළ or අතගෑනොයුතු; intangible, impalpable. E. S.
අ ස්පෘශ්‍යාකාරයෙන්
අ ස්පෘශ්‍යාකාරයෙන්, ad. intangibly, impalpably, (අතට) නොදැනෙනලෙස.
අං අත්ත, අං දළුව
අං අත්ත, අං දළුව, n. horn-branch, viz. antler.
අංගදය
අංගදය, n. armlet, bracelet, අත්වළල්ල.
අක්ෂර ලෝපය
අක්ෂර ලෝපය, n. elision of letters, අකුරු අත් ඇරීම.
අගදාභරණය
අගදාභරණය, n. (අගද ආභරණය), armlet,bangle, අත්වළල්ල.
අගු පලදනාව
අගු පලදනාව, n. (අගු for අංග), ornament for the arm, armlet, අත්වළල්ල.
Random Fonts
DL Dulackshi Bangla Font
DL Dulackshi
Download
View Count : 2523
DL Manel Bold X Bangla Font
DL Manel Bold X
Download
View Count : 9124
AH Suba Bangla Font
AH Suba
Download
View Count : 2546
SU Asha Bangla Font
SU Asha
Download
View Count : 3678
Sara Gune Bangla Font
Sara Gune
Download
View Count : 4673
Kusum Bangla Font
Kusum
Download
View Count : 3646
Sandaya BOI Bangla Font
Sandaya BOI
Download
View Count : 70677
4u Indumathi Bangla Font
4u Indumathi
Download
View Count : 5500
CPS 13 Bangla Font
CPS 13
Download
View Count : 2541
DL HD Bangla Font
DL HD
Download
View Count : 3168

close
Please like, if you love this website