Sinhala to English Dictionary: අත්ත)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පරි පක්ව බුද්ධි
අ පරි පක්ව බුද්ධි, a. of immature mind, inexperienced, සිහිය දියුණුනැති, අත්නොදුටු.
අ පොළ
අ පොළ, n. (fr. අත්පොළ), clapping hands, අත් පිඩිගැසීම.
අ පොළනවා
අ පොළනවා, v. (අ for අත්) to clap hands, අත්පිඩි ගසනවා; strike, අපුල්ලනවා; pret. ඇපොළුවා.
අං අත්ත, අං දළුව
අං අත්ත, අං දළුව, n. horn-branch, viz. antler.
අට කර
අට කර, n. eight-armed one, අත්අටක්ඇත්තා, ap. of Brahma, බ්‍රහ්මයා.
අට්ටික්කා
අට්ටික්කා, see අත්තික්කා.
අතකුරු
අතකුරු, n. pl. (අත්අකුරු), written letters, handwriting.
අතම
අතම, n. See අත්ම.
අත් අකුර
අත් අකුර, n. written letter of the alphabet; pl. අත්අකුරු‍: written letters, handwriting.
අත් ගොබය, අත්ගොබේ
අත් ගොබය, අත්ගොබේ, n. fore-arm, අත්දණ්ඩ.
අත් තඩි පුටුව
අත් තඩි පුටුව, n. arm-chair, අත්ඇඳිපුටුව.
අත් තල
අත් තල, n. the flat or palm of the hand, අල්ල; cymbal, අත්තාලම.
අත් දකිනවා
අත් දකිනවා, v. t. (අත් E. of ආනම self), to experience; pret. අත්දුටුවා; v. n. අත්දැකීම.
අත් පත්කරගන්නවා
අත් පත්කරගන්නවා, v. t. See අත්කරගන්නවා.
අත් පත්කරදෙනවා
අත් පත්කරදෙනවා, v. t. See අත්කරදෙනවා.
Random Fonts
Somi Nadeeka Bangla Font
Somi Nadeeka
Download
View Count : 2386
Lanka Dveepa Supplement Bangla Font
Lanka Dveepa Supplement
Download
View Count : 1942
4u Samantha Bangla Font
4u Samantha
Download
View Count : 4931
A Mathali Bangla Font
A Mathali
Download
View Count : 2632
DL Araliya Co Bangla Font
DL Araliya Co
Download
View Count : 4047
Somi Kokila Bangla Font
Somi Kokila
Download
View Count : 5022
Devanmini Future Bangla Font
Devanmini Future
Download
View Count : 3406
4u Malith Bangla Font
4u Malith
Download
View Count : 16617
CPS 51 Bangla Font
CPS 51
Download
View Count : 2606
CPS 15 Bangla Font
CPS 15
Download
View Count : 2856

close
Please like, if you love this website