Sinhala to English Dictionary: අත්තා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අට්ටික්කා
අට්ටික්කා, see අත්තික්කා.
අත් තල
අත් තල, n. the flat or palm of the hand, අල්ල; cymbal, අත්තාලම.
අත් හැන්ද
අත් හැන්ද, n. wing, අත්තටුව; pl. අත්හැඳි.
අත්තටු ගසනවා, අත්තටු ගහනවා, අත්තටු හපනවා
අත්තටු ගසනවා, අත්තටු ගහනවා, අත්තටු හපනවා, v. to flap or flutter the wings.
අත්තටුව, අත්තට්ටුව
අත්තටුව, අත්තට්ටුව, n. bird's wing.
අත්තන
අත්තන, a medicinal plant, Datura, thorn-apple, Datura fastuosa (Solan.).
අත්තනෝ මතය, අත්තනෝ මතිය
අත්තනෝ මතය, අත්තනෝ මතිය, n. (අත්තනෝ one's own, මති will), one's own will or private opinion, තමාගේම කැමැත්ත or කල්පනාව.
අත්තනෝ මතික
අත්තනෝ මතික, a. arbitrary, self-willed; despotic, monarchic. E. S.
අත්තනෝ මතික රජ
අත්තනෝ මතික රජ, n. absolute monarch, despot, autocrat. E. S.
අත්තනෝ මතික රාජාණ්ඩු ක්‍රමය
අත්තනෝ මතික රාජාණ්ඩු ක්‍රමය, n. monarchic system, monarchism.
අත්තනෝ මතික රාජාණ්ඩුව
අත්තනෝ මතික රාජාණ්ඩුව, n. monarchy.
අත්තනෝ මතිය
අත්තනෝ මතිය, n. See අත්තනෝමතය.
අත්තම
අත්තම, n. for අත්කම hand-work, handicraft; work, හස්තකර්‍මාන්තය.
අත්තම් කොටනවා
අත්තම් කොටනවා, v. to dig for another.
අත්තා
අත්තා, n. grandfather, ආතා.
Random Fonts
Ridi 11 Bangla Font
Ridi 11
Download
View Count : 4134
Ruwani PC Bangla Font
Ruwani PC
Download
View Count : 3688
CPS 39 Bangla Font
CPS 39
Download
View Count : 1986
Ridhma Bold PC Bangla Font
Ridhma Bold PC
Download
View Count : 2513
AH Nelum Bangla Font
AH Nelum
Download
View Count : 17162
DL Mano Bangla Font
DL Mano
Download
View Count : 4688
AMS Swarna Bangla Font
AMS Swarna
Download
View Count : 3531
Info Araliya Bangla Font
Info Araliya
Download
View Count : 2669
CPS 18 Bangla Font
CPS 18
Download
View Count : 2587
NPW Achala Bangla Font
NPW Achala
Download
View Count : 2315

close
Please like, if you love this website