Sinhala to English Dictionary: අති)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ තුල
අ තුල, a. unequal, &c., see අතුල්‍ය.
අ නත්
අ නත්, a. (අන් අත්), E. of අනර්‍ථ: meaningless &c.
අ පරි පක්ව බුද්ධි
අ පරි පක්ව බුද්ධි, a. of immature mind, inexperienced, සිහිය දියුණුනැති, අත්නොදුටු.
අ පොළ
අ පොළ, n. (fr. අත්පොළ), clapping hands, අත් පිඩිගැසීම.
අ පොළනවා
අ පොළනවා, v. (අ for අත්) to clap hands, අත්පිඩි ගසනවා; strike, අපුල්ලනවා; pret. ඇපොළුවා.
අ වර්‍ජජිත
අ වර්‍ජජිත, a. unforsaken, unrelinquished, අත් ‍නාරිනලද.
අ විජහිත
අ විජහිත, a. unrelinquished, අත් නාරිනලද, unremoved, not put away, පහනොකරනලද.
අං අත්ත, අං දළුව
අං අත්ත, අං දළුව, n. horn-branch, viz. antler.
අංගදය
අංගදය, n. armlet, bracelet, අත්වළල්ල.
අක්ෂර ලෝපය
අක්ෂර ලෝපය, n. elision of letters, අකුරු අත් ඇරීම.
අගදාභරණය
අගදාභරණය, n. (අගද ආභරණය), armlet,bangle, අත්වළල්ල.
අගු පලදනාව
අගු පලදනාව, n. (අගු for අංග), ornament for the arm, armlet, අත්වළල්ල.
අඟුව
අඟුව, n. thumb, මාපටඇඟිල්ල; armlet, අත් වළල්ල; unguent, විලවුන්.
අට කර
අට කර, n. eight-armed one, අත්අටක්ඇත්තා, ap. of Brahma, බ්‍රහ්මයා.
අට්ටික්කා
අට්ටික්කා, see අත්තික්කා.
Random Fonts
4u Sawana Bangla Font
4u Sawana
Download
View Count : 3244
Chamara Normal Bangla Font
Chamara Normal
Download
View Count : 6291
Somi Damayanthi Bangla Font
Somi Damayanthi
Download
View Count : 2546
Info Araliya Bangla Font
Info Araliya
Download
View Count : 2671
Ridi 4 Bangla Font
Ridi 4
Download
View Count : 2488
4u Ice Bangla Font
4u Ice
Download
View Count : 3117
DL Nisansala 841619 Bangla Font
DL Nisansala 841619
Download
View Count : 2527
AMS Tharu Bangla Font
AMS Tharu
Download
View Count : 9641
NPW Sure Bangla Font
NPW Sure
Download
View Count : 2759
DL Manel Bold X Bangla Font
DL Manel Bold X
Download
View Count : 2994

close
Please like, if you love this website