Sinhala to English Dictionary: අතීත

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අති සාර, අතීසාර
අති සාර, අතීසාර, a. diarrhetic, dysenteric.
අතීත
අතීත, a. past, gone; gram. preterite; පහුවුණ.
අතීත කථාව
අතීත කථාව, n. historical narrative, ancient story, පුරාණ කථාව.
අතීත කාල නිරීක්ෂණය
අතීත කාල නිරීක්ෂණය, n. retrospection, retrospect, පසුවූකාරණ බැලීම or කල්පනා කෙරීම.
අතීත කාලය, අතීතය
අතීත කාලය, අතීතය, n. past time; the past tense, the preterite.
අතීත භාවහ
අතීත භාවහ, n. state of being past or past state, preterition, පසුවූබව, පසුවීම.
අතීන්ද්‍රිය
අතීන්ද්‍රිය, a. (අති beyond, ඉන්ද්‍රිය organ or sense), beyond the senses, extra-sensuous, imperceptible, ඉන්ද්‍රියයන්ට නොදැනෙන.
අතීව
අතීව, ad. exceeding, excessively, ඉතා.
අයු
අයු, a. past, preterite, පසුගිය, අතීත.
අයු කල්
අයු කල්, n. past time, the past, පසුගිය කාලය, gram. past tense, අතීතකාලය.
කඩුත්තුව
කඩුත්තුව, n. flux, diarrhoea, අතීසාරය.
ග්‍රහණික
ග්‍රහණික, a. pert. to diarrhœa, dysenteric, අතීසාර.
ද්වන්‍ද්වාතිත
ද්වන්‍ද්වාතිත, a. (අතීත gone), stoic, stoical, සැප දුක දෙකම නොසලකන.
පරෝක්‍ෂ
පරෝක්‍ෂ, a. absent, ඉදිරිපිට නැති, invisible, නෙපෙනෙන; gram. preterite, අතීත.
මහ·කඩුත්තුව
මහ·කඩුත්තුව, n. the great diarrhœa or dysentery, අතීසාරය.
Random Fonts
Mi Dasuni 96 Bangla Font
Mi Dasuni 96
Download
View Count : 2595
DS Dilini Bangla Font
DS Dilini
Download
View Count : 3287
Matara Bangla Font
Matara
Download
View Count : 3689
4u Bindumathi Bangla Font
4u Bindumathi
Download
View Count : 19650
Somi Nisansala Bold Bangla Font
Somi Nisansala Bold
Download
View Count : 2630
Leroshons 1st 97 Bangla Font
Leroshons 1st 97
Download
View Count : 2026
Thara Bangla Font
Thara
Download
View Count : 3318
Rajini Supplement Bangla Font
Rajini Supplement
Download
View Count : 2141
DL Ridhma Bangla Font
DL Ridhma
Download
View Count : 5931
A10 Yasarath Bangla Font
A10 Yasarath
Download
View Count : 5510

close
Please like, if you love this website