Sinhala to English Dictionary: අදහස

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ සං කල්පිත
අ සං කල්පිත, (for අසඬකල්පිත &c.), a. undesigned, unintentional, අදහස් නොකරනලද.
අ සම්පාදිත
අ සම්පාදිත, a. (සම් for සං), unprepared unpremeditated, සූදානම්නැති, කලින් අදහස්නො කරනලද.
අදහනවා
අදහනවා, v. t. to believe in, trust in, worship; pret. ඇදහුවා; v. n. ඇදහීම.
අදහස
අදහස, n. motive, purpose, intention.
අදහස්කරනවා
අදහස්කරනවා, v. to design, purpose, intend, (to do).
අදහාගන්නවා
අදහාගන්නවා, v. t. (acc. or with කෙරෙහි) to put one's trust in (for salvation).
අදාළ, අදහළ
අදාළ, අදහළ, a: appertaining to, related, relevant, applicable, pertinent, adapted to.
අදිටන
අදිටන, n. E. of අධිෂ්ඨානය: determination, resolve, නියම or ස්ථිර අදහස.
අදිටන්කරනවා
අදිටන්කරනවා, v. to determine, resolve, අදහස් කරනවා.
අධ්‍යාශය
අධ්‍යාශය, n. (අධි ආශය), intention, design, purpose, motive, අදහස.
අධි ෂ්ඨානකරනවා
අධි ෂ්ඨානකරනවා, v. t. to determine, නියම කරන වා; to will, අදහස් කරනවා.
අධි ෂ්ඨානය
අධි ෂ්ඨානය, n. determination, resolve, volition, අදහස්කෙරීම, intentness, හිත යොමුකෙරීම.
අධිෂ්ඨිත
අධිෂ්ඨිත, a. fixed, පිහිටි, appointed, determined, නියමවූ; resolved, intent, ස්ථිර අදහස් ඇති.
අන්ත වීජය
අන්ත වීජය, n. final cause, මුල්-හේතුක-අදහස.
අභි මතාර්‍ථය
අභි මතාර්‍ථය, n. (අර්‍ථය object), desired object, purpose, ආශාවෙන දේ, අදහස.
Random Fonts
Ridi 15 Bangla Font
Ridi 15
Download
View Count : 3123
Lakanatha Bangla Font
Lakanatha
Download
View Count : 2612
SU Nilmini Bangla Font
SU Nilmini
Download
View Count : 3238
Chamara Normal Bangla Font
Chamara Normal
Download
View Count : 6291
Aa Ridhma Bangla Font
Aa Ridhma
Download
View Count : 3431
DL Ice Bangla Font
DL Ice
Download
View Count : 2514
4u Raja Bangla Font
4u Raja
Download
View Count : 3764
FS Dilrukshi Bangla Font
FS Dilrukshi
Download
View Count : 2307
NID Ahasa Chapa Bangla Font
NID Ahasa Chapa
Download
View Count : 3373
CPS 45 Bangla Font
CPS 45
Download
View Count : 3302

close
Please like, if you love this website