Sinhala to English Dictionary: අධි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ දම
අ දම, a. unrighteous, අධර්‍මමිෂ්ඨ; heretical, මිථ්‍යාදෘෂ්ටි.
අ ධම්මික
අ ධම්මික, a. P. of අධාර්‍මමික, which see.
අ ධර්‍ම
අ ධර්‍ම, a. unrighteous, iniquitous, unjust, irreligious, අධර්‍මමීෂ්ඨ, අභක්ති.
අ ධර්‍මමය
අ ධර්‍මමය, n. what is unlawful, unrighteousness, wicked. injustice, අධර්‍මමිෂ්ඨකම, අයුක්තිය.
අ ධර්‍මමික
අ ධර්‍මමික, a. er. for අධාර්‍මමික.
අ ධාර්‍මමික
අ ධාර්‍මමික, a. unrighteous. unjust, &c. See අධර්‍ම.
අ ප්‍රකෘෂ්ට
අ ප්‍රකෘෂ්ට, a. not eminent, low, vile, අධම, නීච.
අ ශ්‍රෙෂ්ඨා ධිකරණ නැත
අ ශ්‍රෙෂ්ඨා ධිකරණ නැත, n. puisne judge, දෙ වෙනි අධිකරණතැන.
අග්‍රාධිපතියා
අග්‍රාධිපතියා, n. (අග්‍ර අධි:), supreme lord, imperator, අගපතියා.
අත්‍යධි කාරය
අත්‍යධි කාරය, n. supremacy, supreme authority, ඉතා උතුම් අධිපතිකම.
අත්‍යධික
අත්‍යධික, a. (අති අධික), utmost, extreme, utter, ඉතාමත්ම.
අත්‍යන්තතාව, අත්‍යන්තිකතාව
අත්‍යන්තතාව, අත්‍යන්තිකතාව, n. excess, excessiveness, &c., ඉතා අධිකකම.
අත්‍යර්‍ථ
අත්‍යර්‍ථ, a. (අති අර්‍ථ), excessive, much, අධික, බොහෝ.
අත්‍යර්‍ථතාව
අත්‍යර්‍ථතාව, n. excessiveness, අධිකකම, වැඩිකම.
අත්‍යර්‍ථයෙන්
අත්‍යර්‍ථයෙන්, ad. excessively, much, බොහෝ සෙයින්, අධිකලෙස.
Random Fonts
AMS Sanduni Bangla Font
AMS Sanduni
Download
View Count : 3349
DL Ridhma Bangla Font
DL Ridhma
Download
View Count : 5931
Mi Harsha Bangla Font
Mi Harsha
Download
View Count : 3491
DS Ridhma L Bangla Font
DS Ridhma L
Download
View Count : 2559
Maya Bangla Font
Maya
Download
View Count : 3383
4u Gayani Bangla Font
4u Gayani
Download
View Count : 2582
Dharmavathy Regular Bangla Font
Dharmavathy Regular
Download
View Count : 3923
Niluka Look Bangla Font
Niluka Look
Download
View Count : 2798
Mi Dasun Hollow 96 Bangla Font
Mi Dasun Hollow 96
Download
View Count : 2989
Ridi 5 Bangla Font
Ridi 5
Download
View Count : 2799

close
Please like, if you love this website