Sinhala to English Dictionary: අනංග

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනංග ලේඛාව
අනංග ලේඛාව, n. love-letter, valentine. E. S.
අනංග·ප්‍රිය, අනඟ·පිය
අනංග·ප්‍රිය, අනඟ·පිය, lit. Cupid's delight: asoka, Saraca indica (Legum.), see දියරතඹලා.
අනංගය
අනංගය, n. (අන් අංගය), lit. the bodiless: ap. of the sky or mind, අහස, හිත.
අනංගයා
අනංගයා, n. the bodiless one: ap. of Kama the god of sexual love, Cupid, කාම‍දෙවියෝ.
උනඟයා
උනඟයා, n. Cupid: see අනංගයා.
උවිඳු සුත
උවිඳු සුත, n. Vishnu's son Ananga or Cupid, අනංගයා, කාමදෙවියෝ.
කම් දදයා
කම් දදයා, n. Cupid, අනංගයා; peacock, මොනරා.
කුසුම වියා, කුසුම සර, කුසුම් හී
කුසුම වියා, කුසුම සර, කුසුම් හී, n. names for Cupid, අනංගයා.
බිඟු·දිය
බිඟු·දිය, n. Wasp-bowstring: ap. of Cupid, අනංගයා.
මකරකේතන, මකරකේතු, මකරධ්වජ
මකරකේතන, මකරකේතු, මකරධ්වජ, n. ap. of Kāma the Hindu Cupid, අනංගයා or කාම දේවයා.
මදනා
මදනා, n. Cupid, අනංගයා, කාමදෙවියෝ; bee, මීමැස්සා.
මන·යොන්
මන·යොන්, n. (යොන් source), ap. of Cupid, අනංගයා.
මරඟන, මරඟනා
මරඟන, මරඟනා, n. (මර අඟන), Cupid's wife, අනංගයාගේ භාර්‍ය්‍යාව.
මලඟ
මලඟ, n. (මල් flower-, අඟ body), ap. of Cupid, අනංගයා.
මීනය·කෙළිය
මීනය·කෙළිය, n. Cupid's play, අනංගකෙළිය.
Random Fonts
FS Dilu Bangla Font
FS Dilu
Download
View Count : 3260
4u Manel Bangla Font
4u Manel
Download
View Count : 2527
Radhika PC Bangla Font
Radhika PC
Download
View Count : 5897
Ananda Bangla Font
Ananda
Download
View Count : 5109
AMS Supuni Bangla Font
AMS Supuni
Download
View Count : 3062
4u Derana Bangla Font
4u Derana
Download
View Count : 5634
CPS 32 Bangla Font
CPS 32
Download
View Count : 2461
IW Dammee Bangla Font
IW Dammee
Download
View Count : 2544
Mahanuwara Bangla Font
Mahanuwara
Download
View Count : 3956
CPS 53 Bangla Font
CPS 53
Download
View Count : 2563

close
Please like, if you love this website