Sinhala to English Dictionary: අනතුරු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ වැඩ
අ වැඩ, n. pl. or a. injuries &c.; harmful, detrimental, unfortunate, අනතුරු සහිත, අවාසි.
අ වැඩ කරු, අ වැඩ දායක
අ වැඩ කරු, අ වැඩ දායක, a. injurious, detrimental, hurtful, pernicious, noxious, අලාභ හානිකරන, අනතුරුකරන.
අ වැඩ රහිත
අ වැඩ රහිත, a. free from harm &c.. uninjurious, අනතුරු නැති.
අනතුර
අනතුර, n. E. for අන්‍තරාය: danger, disaster, calamity; pl. අනතුරු.
අනතුර
අනතුර, (or අනතුරු), නැති, a. perilous, disastrous, calamitous, injurious.
අනතුරු
අනතුරු, n. pl. or a. of අනතුර: injuries; injurious, dangerous.
අනතුරු
අනතුරු, a. (අන් අතුරු), unintermitting, තොර නැති; immediate, next (of kin, &c.), කිට්ටු.
අනතුරු අත්බැව
අනතුරු අත්බැව, n. (අත් E. ආත්ම, බැව state), the very next living state, the next life. මීට පසු ජීවිතය.
අනතුරුකරන‍වා
අනතුරුකරන‍වා, v. to do injury to, damage.
අනතුරුකර්‍ම
අනතුරුකර්‍ම, n. pl. E. of ආනන්තය්‍ය්‍ර්‍ කර්‍ම, which see.
අනතුරුව
අනතුරුව, ad. (අන් අතුරුව), without interval, immediately, connectively, next after, ඊළඟට, පසුව.
අනදර
අනදර, a. (අන් අදර) fr. අනාදර: injurious, noxious, inimical, baneful, අනතුරු.
අනර්‍ථ දායකතාව
අනර්‍ථ දායකතාව, n. injuriousness, &c., අනතුරු සහිතකම.
ආ හත
ආ හත, a. increased, වැඩිකරපු; hurt, අනතුරුවූ; new, අලුත්.
ආත්‍යයික
ආත්‍යයික, a. disastrous, dangerous, threatening, අනතුරු සහිත, urgent, ඉක්මන් E. S.
Random Fonts
Kandy Bangla Font
Kandy
Download
View Count : 5988
DL Sarale Bangla Font
DL Sarale
Download
View Count : 7625
Bu Nisha Bangla Font
Bu Nisha
Download
View Count : 2801
FM Derana X Bangla Font
FM Derana X
Download
View Count : 30100
Mi Dumndu Wide Bangla Font
Mi Dumndu Wide
Download
View Count : 2343
Mi Damindu 96 Bangla Font
Mi Damindu 96
Download
View Count : 14813
LM Witha1 Bangla Font
LM Witha1
Download
View Count : 2153
Mahanuwara Supplement Bangla Font
Mahanuwara Supplement
Download
View Count : 2704
Ridi 11 Bangla Font
Ridi 11
Download
View Count : 4134
SU Anarga Bangla Font
SU Anarga
Download
View Count : 2976

close
Please like, if you love this website