Home
Sinhala -
Stylish
Font
Sinhala -
Outline
Font
Sinhala -
Headline
Font
Sinhala -
Handwriting
Font
Sinhala -
4u Soft
Font
Sinhala -
General
Font
Sinhala -
DL
Font
Sinhala -
DS
Font
Sinhala -
FM
Font
Sinhala -
FS
Font
Sinhala -
GS
Font
Sinhala -
MI
Font
Sinhala -
NPW
Font
Sinhala -
Ridi
Font
Sinhala -
Somi
Font
Sinhala -
SU
Font
Sinhala -
Wije
Font
Sinhala -
CPS
Font
Sinhala -
Sara
Font
Top 20
Dictionary
Sinhala to English
Dictionary
English to Sinhala
Sinhala to English Dictionary: අන්තිම
This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.
අ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ආ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ඇ
ණ
ත
ද
ධ
න
ප
ඵ
බ
ඈ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
හ
ඉ
ළ
ඊ
උ
ඍ
Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....
අග්ර නිරූපණ
අග්ර නිරූපණ, a. lit. appointing the end, predestinarian, අන්තිමය පෙර නියමකරන.
අන්ත ශ, අන්ත ගත
අන්ත ශ, අන්ත ගත, a. (ග, ගත gone, arrived), arrived at the end, අන්තිමට පැමිණි, deceased, dead, තුරන්දු, මැරුණ.
අන්තය
අන්තය, n. end, terminus, අන්තිමයconclusion, තීන්දුව; penance, offerings to obtain a place in a Kāmalōkaya.
අන්ත්ය
අන්ත්ය, a. the last, final, terminal, ultimate, concluding, අන්තිම.
අන්ත්යාදේශය
අන්ත්යාදේශය, n. (ආදේශය), the last warning, R. C. re-aggravation, අන්තිම අවවාදය.
අන්තාක්ෂරලෝපනය
අන්තාක්ෂරලෝපනය, n. (අක්ෂර), gram. elision of the last letter of a word, synalepha, අන්තිම අකුර ලොප්කෙරීම.
අන්තාවසරය
අන්තාවසරය, n. (අන්ත අවසරය), last concession or command, ultimatum, අන්තිම අවසරය.
අන්තික
අන්තික, a. near, ළඟ, කිට්ටු.
අන්තිම
අන්තිම, a. last, final, concluding, ultimate.
අන්තිම කැමති පත්ර ආදායම
අන්තිම කැමති පත්ර ආදායම, n. probate duty.
අන්තිම කැමති පත්ර ශාලාව
අන්තිම කැමති පත්ර ශාලාව, n. probate court.
අන්තිම කැමති පත්රය
අන්තිම කැමති පත්රය, or අන්තිම කැමැත්ත, n. last will and testament.
අන්තිමකරනවා
අන්තිමකරනවා, v. t. to finish, end, conclude, තීන්දුකරනවා.
අන්තිමකොට
අන්තිමකොට, ad. lastly, at last.
අන්තිමය
අන්තිමය, n. end, termination, තීන්දුව.
Random Fonts
CPS 47
Download
View Count : 1974
Wije 7 Same Thin Tall
Download
View Count : 3260
Radhika PC
Download
View Count : 5897
AH Lilie
Download
View Count : 4198
CPS 41
Download
View Count : 2379
Manel Pc
Download
View Count : 3010
DS Araliya
Download
View Count : 2730
4u Rajantha
Download
View Count : 3074
A Araliya
Download
View Count : 34652
4u Madu Cactus
Download
View Count : 2479
Please like, if you love this website