Sinhala to English Dictionary: අන්‍ධ)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අට වරණයා
අට වරණයා, n. other person, stranger, අන්‍යයා, අමුත්තා; enemy, සතුරා.
අනක්‍ෂ
අනක්‍ෂ, a. (අන් අක්‍ෂ), eyeless, ඇස්නැති; sightless, blind, පෙනීමනැති, අන්‍ධ; without an axle-tree, privotless.
අනතුර
අනතුර, n. E. for අන්‍තරාය: danger, disaster, calamity; pl. අනතුරු.
අනන්තරෝක‍්‍ත
අනන්තරෝක‍්‍ත, a. (අන් අන්‍තර උක්ත), the next-said, the immediately-mentioned (matter, &c.), ඊළඟ කීවාවූ‍‍‍‍‍‍‍.
අනන්‍ය
අනන්‍ය, a. (අන් අන්‍ය no other), unexampled, unmatched, unique, only, sole, අවීතිය, එකමවූ.
අන් දිටු
අන් දිටු, a. E. for අන්‍යද්‍රෂටී: of other view or religion, heretic.
අන්කරු
අන්කරු, a. See අන්‍ය කාරක.
අන්නෑය
අන්නෑය, n. E. of අන්‍යාය: illegal act, injustice, අනඩුව.
අන්‍ධ·පලාශි
අන්‍ධ·පලාශි, see සිඟුරුපියලි.
අන්‍ය
අන්‍ය, a. other, different, වෙන වෙනස්, not තව.
අන්‍ය කාරකය
අන්‍ය කාරකය, a. gram. third (person).
අන්‍ය කාරකය
අන්‍ය කාරකය, n. gram. the third person.
අන්‍ය ගතික
අන්‍ය ගතික, a. of another nature or kind.
අන්‍ය ගතිය
අන්‍ය ගතිය, n. another or different nature or quality or condition, වෙන වෙනස් ස්වභාව.
අන්‍ය ගුණ ජනක
අන්‍ය ගුණ ජනක, a. producing another condition (as the sun's rays do), tithonic, වෙන ගුණයක් උපදවන (රශ්මි).
Random Fonts
NPW Jina Bangla Font
NPW Jina
Download
View Count : 2590
Ridi 19 Bangla Font
Ridi 19
Download
View Count : 3011
SIN H150 Bangla Font
SIN H150
Download
View Count : 2220
LM Witha0 Bangla Font
LM Witha0
Download
View Count : 1892
4u Malith Bangla Font
4u Malith
Download
View Count : 16617
DL Lihini 22 Bangla Font
DL Lihini 22
Download
View Count : 5202
DL Nirosha Bangla Font
DL Nirosha
Download
View Count : 2292
CPS 40 Bangla Font
CPS 40
Download
View Count : 2250
Thissamaharama Bangla Font
Thissamaharama
Download
View Count : 3581
Rajini Supplement Bangla Font
Rajini Supplement
Download
View Count : 2141

close
Please like, if you love this website