Sinhala to English Dictionary: අනුන්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අන් සතුවෙනවා
අන් සතුවෙනවා, v. i. to become owned by another, transferred, alienated, අනුන්ට හිමි වෙනවා.
අනු රාව ශාස්ත්‍රය
අනු රාව ශාස්ත්‍රය, n. catacoustics (see අනුනාද ශාස්ත්‍රය).
අනුනතාව
අනුනතාව, n. entireness &c., perfectness
අනුන්
අනුන්, pron. pl. acc. other persons, අන් අයවල්.
පර·තන්ත්‍ර
පර·තන්ත්‍ර, a. dependent, අනුන් කෙ‍රෙහි පිහිටි.
පර·වැඩ
පර·වැඩ, n. benefit of others, another's good, අනුන්ගේ ප්‍රයෝජනය.
පර·සතු
පර·සතු, a. belonging to another, අනුන්ට අයිති.
පරවම්හණය
පරවම්හණය, n. reviling another or others, අනුන්ට නින්‍දාකිරීම.
පරාභිභවනයකරනවා
පරාභිභවනයකරනවා, v. t. (පර අභි:), to subdue others, අනුන් මැඩපවත්වනවා.
පරාර්‍ථ·සිඬිය
පරාර්‍ථ·සිඬිය, n. beneficence, doing good to others, අනුන්ට යහපත කෙරීම.
පරෝප·දේශය
පරෝප·දේශය, n. (පර උප:), extraneous instruction or advice, අනුන්ගේ උපදේශය.
පරෝපකාරය
පරෝපකාරය, n. help rendered to others, අනුන් ට කරන උකාරය.
ව්‍යනුරාව
ව්‍යනුරාව, a. (වි emp., අනුරාව), resonant, reverberant, echoing, අනුනාද.
වාක්‍ය·චෞරයා
වාක්‍ය·චෞරයා, n. plagiarist, අනුන්ගේ වගන්ති හොරෙන් ගන්නා.
Random Fonts
Matara Apple 1 Bangla Font
Matara Apple 1
Download
View Count : 3026
FS Madu College Bangla Font
FS Madu College
Download
View Count : 2555
A12 Yasarath Bangla Font
A12 Yasarath
Download
View Count : 7985
CPS 40 Bangla Font
CPS 40
Download
View Count : 2250
FM Malithi X Bangla Font
FM Malithi X
Download
View Count : 17872
LM Witha0 Bangla Font
LM Witha0
Download
View Count : 1892
CPS 37 Bangla Font
CPS 37
Download
View Count : 2243
0Kdolu Bangla Font
0Kdolu
Download
View Count : 4985
Kandy Supplement Bangla Font
Kandy Supplement
Download
View Count : 3405
AM Araliya Bold Bangla Font
AM Araliya Bold
Download
View Count : 4044

close
Please like, if you love this website