Home
Sinhala -
Stylish
Font
Sinhala -
Outline
Font
Sinhala -
Headline
Font
Sinhala -
Handwriting
Font
Sinhala -
4u Soft
Font
Sinhala -
General
Font
Sinhala -
DL
Font
Sinhala -
DS
Font
Sinhala -
FM
Font
Sinhala -
FS
Font
Sinhala -
GS
Font
Sinhala -
MI
Font
Sinhala -
NPW
Font
Sinhala -
Ridi
Font
Sinhala -
Somi
Font
Sinhala -
SU
Font
Sinhala -
Wije
Font
Sinhala -
CPS
Font
Sinhala -
Sara
Font
Top 20
Dictionary
Sinhala to English
Dictionary
English to Sinhala
Sinhala to English Dictionary: අනුපම
This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.
අ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ආ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ඇ
ණ
ත
ද
ධ
න
ප
ඵ
බ
ඈ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
හ
ඉ
ළ
ඊ
උ
ඍ
Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....
අන්වය
අන්වය, n. lineage, descent, pedigree, race, පෙළ පත, වංශය; succession in general (of words &c.), අනුපූර්‍වය ක්‍රමය.
අනු පෙර
අනු පෙර, a. according to the preceding, consecutive. See අනුපුර්‍ව.
අනුපකලිෂ්ට
අනුපකලිෂ්ට, a. (අන් priv., උපකලිෂ්ට polluted), unpolluted, pure, holy, නිර්‍මල, පිරිසිදු.
අනුපකාර, අනුපකාරි
අනුපකාර, අනුපකාරි, a. (අන් priv., උප:), not-assisting, disobliging, unaccommodating, උප කාර නොකරන; without assistance, helpless, අසණර.
අනුපකාරය
අනුපකාරය, n. non-assistance, disfavour, unkindness, උපකාර නැතිකම, opposition, විරුඬ කම.
අනුපදිසේස
අනුපදිසේස, a. (අන් උප:), E. of අනුපාදිශේෂ.
අනුපම
අනුපම, a. (අන් උපම like), none such, viz. best, excellent, ඉතා උතුම්; unlike, අසමාන.
අනුපම
අනුපම, a. (අන් උපම) unlike, සමානනැති; incomparable, අසහාය.
අනුපමේය
අනුපමේය, a. (අන් උප:), non-analogous, incomparable, සමාන නැති.
අනුපලිප්ත
අනුපලිප්ත, a. (අන් උප:), not besmeared, තැවරී නැති, unsullied, unpolluted, නිර්‍මල.
අනුපසපන්, අනුපසම්පන්න
අනුපසපන්, අනුපසම්පන්න, a. (අන් උප:), B. P. not of full attainment, unordained, උපසම්පද්‍ර නොලත්.
අනුපස්ථායකයා
අනුපස්ථායකයා, n. (අනු උප:) sub-assistant, assistant deacon, sub-deacon.
අනුපහත
අනුපහත, a. (අන් උප, හත), unsmitten, පහර නොලැබු, uninjured, unhurt, අනදරනූණ.
අනුපාද්‍ර විමෝක්ෂය
අනුපාද්‍ර විමෝක්ෂය, n. (අන් priv., උපාද්‍ර clinging), deliverance from passions, කෙල්ශ යන්ගෙන් මිදිම.
අනුපාදිශේෂ
අනුපාදිශේෂ, a. (අන් උපාදි:), pert. to extinction or absence of the five elements (පංච ස්කන්ධ) of which beings consist and which bar the way to Nirvāna, unresidual, elementless, ස්කන්ධ ශේෂ නැති.
Random Fonts
NPW Thilina
Download
View Count : 2571
Test Sinhala Mod
Download
View Count : 2770
FS Manol
Download
View Count : 2175
NPW Suba
Download
View Count : 2326
CPS 17
Download
View Count : 2609
DL Champika
Download
View Count : 4999
A Mathali
Download
View Count : 2632
Aa Ridhma
Download
View Count : 3431
SU Shakthi
Download
View Count : 3818
FM Rashmee X
Download
View Count : 10679
Please like, if you love this website