Sinhala to English Dictionary: අනුමාන

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ධ්‍රැව
අ ධ්‍රැව, a. unfixed, unstable, ස්‍ථිර නැති; uncertain, අනුමාන; unabiding, නොපවතින.
අ නිශ්චිත
අ නිශ්චිත, a. uncertain, indeterminate, undecided, contingent, අනුමාන.
අ නිශ්චිතතාව
අ නිශ්චිතතාව, n. uncertainty, doubtfulness, අනුමානකම.
අ නිශ්චිතිය
අ නිශ්චිතිය, n. uncertainty, contingency, අනුමානය, අනියමය.
අ නිශ්‍වය
අ නිශ්‍වය, n. uncertainty, what is uncertain, අනුමානය.
අ ශංකනීය
අ ශංකනීය, a. indubitable, undoubted, unquestionable, අනුමාන නැති.
අ සන්දිගධ
අ සන්දිගධ, a. undoubted, indubitable, අනුමාන නැති.
අ සන්දිගධාර්‍ථ
අ සන්දිගධාර්‍ථ, a. (අර්‍ථ meaning), not of doubtful meaning, unequivocal, අර්‍ථයෙන් අනුමානනැති.
අඩමාන
අඩමාන, a. overbalanced, overweight; col. for අනුමාන.
අඩමානය
අඩමානය, n. doubt, col. for අනුමානය,
අනු මාන වාචක
අනු මාන වාචක, a. expressive of doubt, suppositive, අනුමානබව හැඟෙන.
අනු මාන වාචකය
අනු මාන වාචකය, n. word expressive of doubt, අනුමානබව හඟවන වචනයක්.
අර්‍ථ වෛකල්පය
අර්‍ථ වෛකල්පය, n. doubtful or alternative sense, අර්‍ථයේ අනුමානකම; prevarication. E.S.
අර්‍ථාපන්තිය
අර්‍ථාපන්තිය, n. (ආපන්තිය fault), ambiguity &c., අර්‍ථයේ අනුමානකම.
ද්ව්‍යථි
ද්ව්‍යථි, a. (ද්ව අථී), of double meaning, equivocal, දෙඅථී, අනුමාන.
Random Fonts
Lankatilaka Bangla Font
Lankatilaka
Download
View Count : 2693
Samanala Bold Bangla Font
Samanala Bold
Download
View Count : 4654
Mi Aradhana Bangla Font
Mi Aradhana
Download
View Count : 5069
NPW Araliya Bangla Font
NPW Araliya
Download
View Count : 3444
AH Oshada Bangla Font
AH Oshada
Download
View Count : 2559
IW Indu Normal Bangla Font
IW Indu Normal
Download
View Count : 2553
FS Madu Bangla Font
FS Madu
Download
View Count : 2729
CPS 39 Bangla Font
CPS 39
Download
View Count : 1986
LM Witha New1 Bangla Font
LM Witha New1
Download
View Count : 2153
SU Anagi Bangla Font
SU Anagi
Download
View Count : 4199

close
Please like, if you love this website