Sinhala to English Dictionary: අනුසස

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනු සරය
අනු සරය, n. E. of අනුස්මරය: recollection, remembrance, සිහිකිරීම.
අනු සාරයෙන්
අනු සාරයෙන්, ad. through the medium of, by; as තෝල්ක අනුසාරයෙන්, by interpretation.
අනුත්සුත්‍ර
අනුත්සුත්‍ර, a. (අන් priv., උතසුත්‍ර irregular), not irregular, according to rule, orderly, regular, අනුසුත්‍ර, නියමයට එකඟ.
අනුසස
අනුසස, n. power &c: see අනුහස.
අර්‍ථානුසාරය
අර්‍ථානුසාරය, n. (අනුසාරය), conformity to the meaning, ‍‍තේරුමට ඇති එකඟකම.
තෝල්ක·අනුසාරයෙන්
තෝල්ක·අනුසාරයෙන්, ad. (තෝල්ක.), by interpretation.
නුසරය
නුසරය, n. remembering, සිහිකිරීම; acting with, See අනුසරය.
පරි·මාණකාර, පරි·මාණනුසාර
පරි·මාණකාර, පරි·මාණනුසාර, a. (·අනුසාර), normal, නියමයට එකඟ, ව්‍යවහාර.
පූර්‍වෙ·නිවාසානුස්මෘතිය
පූර්‍වෙ·නිවාසානුස්මෘතිය, n. (·අනුස්මෘතිය), remembrance of former existences, පෙර ජාති ගැන සිහිවීම.
වෘත්තානුසාරි
වෘත්තානුසාරි, a. (·අනුසාරි), following the prescribed method, regular, E. S.
ශාස්ත්‍රානුසාර, ශාස්ත්‍රීය
ශාස්ත්‍රානුසාර, ශාස්ත්‍රීය, a. (අනුසාර according to), conformable to science or the Shastras; scientific.
සඤ්ඤක
සඤ්ඤක, a. or n. (P. සඤ්ඤෝග. Sans, සං යෝග), attached; the prefix (/?/) which gives the short sound of අනුස්වාරය or බින්‍දුව (ං), preceding and attached to another consonant; also for the short sound of ණ්, ට්, ද් and න්, and as a substitute for the full nasal ඤ් before ච, ඡ and ජ.
Random Fonts
AHQ Ice Bangla Font
AHQ Ice
Download
View Count : 2244
Ridi 10 Bangla Font
Ridi 10
Download
View Count : 3624
AMS Swarna Bangla Font
AMS Swarna
Download
View Count : 3531
CPS 43 Bangla Font
CPS 43
Download
View Count : 2407
LM Witha New1 Bangla Font
LM Witha New1
Download
View Count : 2153
FS Javana Bangla Font
FS Javana
Download
View Count : 2352
CPS 5 Bangla Font
CPS 5
Download
View Count : 2107
GS Minu Bangla Font
GS Minu
Download
View Count : 2593
A Dilini Bangla Font
A Dilini
Download
View Count : 2795
NPW Anju Bangla Font
NPW Anju
Download
View Count : 2719

close
Please like, if you love this website