Sinhala to English Dictionary: අප්‍රමාද

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පමණ
අ පමණ, a. E. of අප්‍රමාණ: unlimited, boundless, abundant.
අ පරි මාණ
අ පරි මාණ, a. measureless, boundless, immense, ඉමක් නැති, අප්‍රමාණ.
අ පරි මිත
අ පරි මිත, a. unmeasured, unbounded, unlimited, අප්‍රමාණ.
අ මිත
අ මිත, a. unmeasured, boundless, අප්‍රමාණ.
අ මූල්‍යතාව
අ මූල්‍යතාව, n. pricelessness &c., අප්‍රමාණ අනර්‍ඝකම.
අ මේය
අ මේය, a. immeasurable, boundless, මැනිය නො හැකිවූ, අප්‍රමාණ.
අ මේයතාව
අ මේයතාව, n. immeasurability &c., අප්‍රමාණකම &c.
අ විලම්බතාව, අ විලම්බිතතාව
අ විලම්බතාව, අ විලම්බිතතාව, n. promptitude &c., අප්‍රමාදය &c.
අ ‍ප්‍රමේය
අ ‍ප්‍රමේය, a. immeasurable, මැනිය නොහැකිවූ, illimitable, නිමක්නැති, අප්‍රමාණ.
අනන්ත, අනන්ත්‍ය
අනන්ත, අනන්ත්‍ය, a. (අන් priv. අන්ත end). endless, eternal, නිමක්නැති; boundless, infinite, ඉමක් නැති, අප්‍රමාණ.
අනන්තකරන‍වා
අනන්තකරන‍වා, v. t. to make endless, boundless, vast or infinite, අප්‍රමාණ කරන‍වා.
අනන්තාපරිමාණ
අනන්තාපරිමාණ, (අනන්ත අපරිමාණ), endless and immeasurable, අනන්ත හා අප්‍රමාණ.
අමින්
අමින්, a. immeasurable, අප්‍රමාණ.
නිෂ්ප්‍රපද්ව
නිෂ්ප්‍රපද්ව, a. without delay, quick, expeditions, අප්‍රමාද, ඉක්මන්.
නො·විතර
නො·විතර, a. unlimited, much, many, අප්‍රමාණ, බොහෝ.
Random Fonts
FS Araliya Shatter Bangla Font
FS Araliya Shatter
Download
View Count : 2850
DL Pumi Bangla Font
DL Pumi
Download
View Count : 2509
DL Manel Bold XX Bangla Font
DL Manel Bold XX
Download
View Count : 4578
CPS 21 Bangla Font
CPS 21
Download
View Count : 2307
Wije 7 Same Thin Tall Bangla Font
Wije 7 Same Thin Tall
Download
View Count : 3260
LM Witha New1 Bangla Font
LM Witha New1
Download
View Count : 2153
Ridi 19 Bangla Font
Ridi 19
Download
View Count : 3011
Sara Pramesha Bangla Font
Sara Pramesha
Download
View Count : 5221
Ananda Bold Bangla Font
Ananda Bold
Download
View Count : 4226
Ranaviru PC Bangla Font
Ranaviru PC
Download
View Count : 3585

close
Please like, if you love this website