Sinhala to English Dictionary: අපාය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ විපක්ෂ
අ විපක්ෂ, a. impartial, disinterested, neutral, equitable, අපාශර්‍වගති.
අ විපක්ෂකම, අ විපක්ෂතාව
අ විපක්ෂකම, අ විපක්ෂතාව, n. impartiality &c., අපාශර්‍වගතිය.
අප දන්
අප දන්, a. E. of අපාදාන: taking away, removing; gram. ablative.
අප දන් විබත්
අප දන් විබත්, n. ablative case, අපාදාන විභක්තිය, අවධි විභක්තිය.
අපා ගත, අපාය ගත
අපා ගත, අපාය ගත, a. (ගත attained), in hell or in hellish condition in this world &c., damned, නිරයට පත්වූ.
අපා මග, අපා මාර්‍ගය
අපා මග, අපා මාර්‍ගය, n. the way to hell, අපායට යන මග, sinful course, පාපමාර්‍ගය.
අපාංග දර්‍ශනය
අපාංග දර්‍ශනය, n. (අප off, අංග limb or part), side glance, side-view, අඩබැල්ම.
අපාංගය
අපාංගය, n. outer corner of the eye, ඇහේ පිට කොන.
අපාථි
අපාථි, a. (අප priv. or away, අර්‍ථ use), unmeaning, incoherent, useless, නිරර්‍ථක.
අපානය
අපානය, n. (අප down, අන් to breathe), one of the five vital airs, viz. that which passes downwards, breaking wind: the anus, අධෝ මාර්‍ගය.
අපාම්පතියා
අපාම්පතියා, n. (අපාම් Sans. gen. pl. of අප: water, පති Lord), Lord of the waters: ap. of the ocean, සමුද්‍රය, and of Varuna: see වරුණ.
අපාය
අපාය, n. destruction, නාස්තිය, hell, නරකාදිය.
අපාය ගාමී
අපාය ගාමී, a. going to hell, on the way to hell, අපායට යන.
අපාය භය
අපාය භය, n. fear of hell, අපාය ගැන ඇති භය.
අපායික
අපායික, a. of hell, නරකාදියේ, hellish, stygian, tartarean, නාරකික.
Random Fonts
Maya Bangla Font
Maya
Download
View Count : 3383
A Araliya Bangla Font
A Araliya
Download
View Count : 34652
CPS 48 Bangla Font
CPS 48
Download
View Count : 2592
FS Minu Bangla Font
FS Minu
Download
View Count : 2566
A Kandy New Bangla Font
A Kandy New
Download
View Count : 37731
DL Anurada Bangla Font
DL Anurada
Download
View Count : 2964
DS Daya D Bangla Font
DS Daya D
Download
View Count : 8383
Ridhma Bold PC Bangla Font
Ridhma Bold PC
Download
View Count : 2513
DL Araliya Co Bangla Font
DL Araliya Co
Download
View Count : 4047
4u Nisansala Bangla Font
4u Nisansala
Download
View Count : 2861

close
Please like, if you love this website