Sinhala to English Dictionary: අභ්‍ය:)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අක්ෂරාභ්‍යාසය
අක්ෂරාභ්‍යාසය, n. (අභ්‍යාසය), practising reading, reading lesson, කියවීමේ පාඩම.
අත්‍යභ්‍යන්තර
අත්‍යභ්‍යන්තර, a. (අති අභ්‍යන්තර), innermost, ඉතා ඇතුල්.
අබතුර
අබතුර. n. E. of අභ්‍යන්තරය: the inside, ඇතුළ.
අබවස
අබවස, n. E. of අභ්‍යවකාශ, open place, එළිමහන.
අබ්භෝකාසිකාංගය
අබ්භෝකාසිකාංගය, n. P. of අභ්‍යවකාශිකාංගය.
අභ්‍ය
අභ්‍ය, fr. අභි අ, as අභ්‍යග්‍ර for අභි අග්‍ර, and the following.
අභ්‍යංගය
අභ්‍යංගය, n. anointing the body, අංගාලේපය, ඇඟ ආලේපය.
අභ්‍යග්‍ර
අභ්‍යග්‍ර, a. (අභි towards, අග්‍රfront), near, ළඟ before, in front, ඉදිරිපිට.
අභ්‍යජනය
අභ්‍යජනය, n. ointment, තෛලම; inonction, anointing, තෛල ආලේපය.
අභ්‍යන්තර
අභ්‍යන්තර, a. inner, interior, internal, ඇතුළත්, included, esoteric, අඩංගු, ගුප්ත.
අභ්‍යන්තර ප්‍රාණියා
අභ්‍යන්තර ප්‍රාණියා, n. one of the entozoa; pl. ......ප්‍රාණියෝ, entozoa; බඩ පණුවා &c.
අභ්‍යන්තර බාහිර
අභ්‍යන්තර බාහිර, a. internal and external, ඇතුළ හා පිටත.
අභ්‍යන්තරකරනවා
අභ්‍යන්තරකරනවා, v. t. to place within, include, අඩංගුකරනවා.
අභ්‍යන්තරය
අභ්‍යන්තරය, n. the inside, interior, ඇතුළත.
අභ්‍යන්තරයෙහි
අභ්‍යන්තරයෙහි, post. or ad. in the inside, within, ඇතුළෙහි.
Random Fonts
4u Sasika Bangla Font
4u Sasika
Download
View Count : 3445
FM Malithi X Bangla Font
FM Malithi X
Download
View Count : 17872
CPS 52 Bangla Font
CPS 52
Download
View Count : 2229
Wije 1 Std. Letters Bangla Font
Wije 1 Std. Letters
Download
View Count : 3695
Mypc Aradhana Sinhala Bangla Font
Mypc Aradhana Sinhala
Download
View Count : 3520
AH Kalani Bangla Font
AH Kalani
Download
View Count : 5904
DL Paras Bangla Font
DL Paras
Download
View Count : 73557
Somi Hansika Bangla Font
Somi Hansika
Download
View Count : 2441
Mi Dasuni 96 Bangla Font
Mi Dasuni 96
Download
View Count : 2595
Thissamaharama Supplement Bangla Font
Thissamaharama Supplement
Download
View Count : 2726

close
Please like, if you love this website