Sinhala to English Dictionary: අර්‍ථය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ සන්දිගධාර්‍ථ
අ සන්දිගධාර්‍ථ, a. (අර්‍ථ meaning), not of doubtful meaning, unequivocal, අර්‍ථයෙන් අනුමානනැති.
අ සාර්‍ථක
අ සාර්‍ථක, a. profitless, vain, empty, නිෂ්ඵල, නිරර්‍ථක; meaningless, තේරුමක්—අර්‍ථයක්—නැති.
අත
අත, n. E. of අර්‍ථය: meaning, තේරුම; wealth. ධන; of ආත්ම: spirit; self,තමාම; body, ශරී රය; of අස්ත: west, බටඉර: of අන්ත: end, limit, කෙළවර, සීමාව.
අත් කරනු
අත් කරනු, n. (අත් E. for අර්‍ථ), explanation, exposition, අර්‍ථකීම
අත් පෙම
අත් පෙම, n. E. of අර්‍ථප්‍රේම: self-love, තමා කෙරෙහි ඇති ප්‍රේමය.
අන්වර්‍ථ
අන්වර්‍ථ, a (අනු අර්‍ථ), accordant with the meaning, අර්‍ථයට එකඟ.
අනු රුත්
අනු රුත්, a. E of අන්වර්‍ථ: accordant with the meaning, අර්‍ථයට එකඟ.
අපදාර්‍ථය
අපදාර්‍ථය, n. (අපද අර්‍ථය), non-entity, නැති දෙ යක්; calamity, විපත (er. for ආප දාර්‍ථය)
අභ්‍යන්තරාර්‍ථය
අභ්‍යන්තරාර්‍ථය, n. (අර්‍ථය), inner or real meaning, the spirit or import, ඇතුළු or සැබෑවූ අභිප්‍රාව.
අභි මතාර්‍ථය
අභි මතාර්‍ථය, n. (අර්‍ථය object), desired object, purpose, ආශාවෙන දේ, අදහස.
අභිප්‍රායාර්‍ථය
අභිප්‍රායාර්‍ථය, n. (අභිප්‍රාය අර්‍ථය), design, intention, object of design, අදහස, අරමුණ.
අර්‍ථ
අර්‍ථ, n. pl. or a. of අර්‍ථය, which see.
අර්‍ථ නිරුක්තිය
අර්‍ථ නිරුක්තිය, n. explanation of the derivation and meaning, glossary: see අර්‍ථකථාව.
අර්‍ථ වෛකල්පය
අර්‍ථ වෛකල්පය, n. doubtful or alternative sense, අර්‍ථයේ අනුමානකම; prevarication. E.S.
අර්‍ථ සාධක ධර්‍ම, අර්‍ථසාධක ධර්‍ම මතික
අර්‍ථ සාධක ධර්‍ම, අර්‍ථසාධක ධර්‍ම මතික, a. utilitarian, වැඩද්‍රයක ධර්‍ම.
Random Fonts
FS Araliya Bangla Font
FS Araliya
Download
View Count : 5226
CPS 39 Bangla Font
CPS 39
Download
View Count : 1986
DL Araliya Li Bangla Font
DL Araliya Li
Download
View Count : 4556
FS Manel Bangla Font
FS Manel
Download
View Count : 2746
AH Duminda Bangla Font
AH Duminda
Download
View Count : 3956
Mi Nilu Bangla Font
Mi Nilu
Download
View Count : 3485
Sandaya Plain Bangla Font
Sandaya Plain
Download
View Count : 23941
DL Manel Bangla Font
DL Manel
Download
View Count : 6711
Ridhma Bold PC Bangla Font
Ridhma Bold PC
Download
View Count : 2513
Leroshons 2nd 97 Bangla Font
Leroshons 2nd 97
Download
View Count : 2185

close
Please like, if you love this website