Sinhala to English Dictionary: අර්‍ශක

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අග්‍ර පාරි අර්‍ශක පදවිය, අග්‍ර පාරි දර්‍ශක පළාත
අග්‍ර පාරි අර්‍ශක පදවිය, අග්‍ර පාරි දර්‍ශක පළාත, n. archbishopric, see or diocese of an archbishop, නායක බිෂොප් පළාත.
අර්‍ශස, අර්‍ශස්
අර්‍ශස, අර්‍ශස්, a. hemorrhoidal, ගුදකීල, අර්‍ශස්රෝගි.
අර්‍ශස, අර්‍ශස්රෝගය
අර්‍ශස, අර්‍ශස්රෝගය, n. piles, hemorrhoids, ගුද කීලය.
අර්‍ශෝඝන
අර්‍ශෝඝන, see කිඩාරම් and බදුල්ල.
අර්‍ශෝඝනී
අර්‍ශෝඝනී, see හීරැස්ස.
අ‍ට මහ රෝග
අ‍ට මහ රෝග, n. pl. the eight great diseases, viz. වාතරෝගය, අශ්මරීරෝගය, කුෂ්ඨරෝගය, ප්‍රමේහරෝගය, උදර රෝගය, භගන්දර රෝගය, අර්‍ශස් රෝගය, ග්‍රහර්‍ණරෝගය. See each in its place.
ගුද·කීල, ගුද·කීලක
ගුද·කීල, ගුද·කීලක, a. hemorrhoidal,අර්‍ශස, අර්‍ශස් රෝගිවූ
ගුද·කීලකය, ගුද·කීලය
ගුද·කීලකය, ගුද·කීලය, n. piles, hemorrhoids, අර්‍ශස්රෝගය.
දුර්නාම, දුර්නාමක
දුර්නාම, දුර්නාමක, n. (දුර් bad, නාම name), hemorrhoids, piles, අර්‍ශස්රෝගය.
මුල·රෝගය
මුල·රෝගය, n. disease of the rectum viz. piles, අර්‍ශස් රෝගය.
රක්තාර්‍ශස
රක්තාර්‍ශස, n. bleeding piles, hemorrhoids, අර්‍ශස් රෝගය.
Random Fonts
Test Sinhala Mod Bangla Font
Test Sinhala Mod
Download
View Count : 2770
Sandaya BOI Bangla Font
Sandaya BOI
Download
View Count : 70677
Lavanya Regular Bangla Font
Lavanya Regular
Download
View Count : 5348
Aa Ruwan Bangla Font
Aa Ruwan
Download
View Count : 3866
Kaputa Dot Com Normal Bangla Font
Kaputa Dot Com Normal
Download
View Count : 14307
Somi Ruwan Bangla Font
Somi Ruwan
Download
View Count : 2644
Sinhala Manel Bangla Font
Sinhala Manel
Download
View Count : 5434
Sara Pramesha Bangla Font
Sara Pramesha
Download
View Count : 5221
Paras Normal Bangla Font
Paras Normal
Download
View Count : 7604
DI HD Bangla Font
DI HD
Download
View Count : 2568

close
Please like, if you love this website