Sinhala to English Dictionary: අරුණ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රියකරනවා
අ ප්‍රියකරනවා, v. t. to displease, අප්‍රසන්නකරනවා; dibike, detest, අරුචිකරනවා.
අ ප්‍රියතාව, අ ප්‍රියාශය
අ ප්‍රියතාව, අ ප්‍රියාශය, n. dibike, අප්‍රසන්නකම, antipathy, disgust, අරුචිය.
අ මී රස
අ මී රස, a. unsavoury, insipid, අරුචි.
අ රුචි, අරුචිර
අ රුචි, අරුචිර, a. unpalatable, unsavoury, රස නැති, distasteful, අමිහිරි.
අ රූපි බඔ ලොව
අ රූපි බඔ ලොව, n. incorporeal brahma world: any one of the four අරුතල.
අක්ෂ මාලා
අක්ෂ මාලා, n. ap. of අරුන්ධතී, wife of the sage වසිෂ්ඨ, given on account of the rosary she wore. See අක්ෂමාලාව.
අගාරික රත්න
අගාරික රත්න, n. pl. lit. house-gems: house ornaments and furniture, අරුමෝසම්බඩු, ගෙයි සැරසිලි.
අරුක
අරුක, n. a kind of leprosy.
අරුචචිකරනවා
අරුචචිකරනවා, v. to dibike, loathe, nauseate, පිළිකුල් කරනවා.
අරුණ
අරුණ, n. the sun, ඉර; dawn, අලුයම; red light of dawn; dark red or tawny colour; red lead, සින්දූර; a kind of leprosy.
අරුණ ප්‍රභාව, අරුණලු, අරුණලෝකය
අරුණ ප්‍රභාව, අරුණලු, අරුණලෝකය, n. (අලු, ආලෝක) light or shining of the dawn, ඉර පායන්‍ට ප්‍රථම එළිය.
අරුණ සාරථී
අරුණ සාරථී, n. charioteer of the sun; the sun.
අරුණවත්
අරුණවත්, a. red, tawny, පිඟු. E. S.
අරුණිකා
අරුණිකා, n. a kind of curry stuff or seed, උඵහාල්.
අරුණු
අරුණු, n. red light of dawn, අලුයම; charioteer of the sun.
Random Fonts
Somi Hansika Bangla Font
Somi Hansika
Download
View Count : 2441
Anura Bangla Font
Anura
Download
View Count : 3863
CPS 42 Bangla Font
CPS 42
Download
View Count : 2577
CPS 17 Bangla Font
CPS 17
Download
View Count : 2609
DL Araliya Shatter Bangla Font
DL Araliya Shatter
Download
View Count : 2598
Bu Nilmi Bangla Font
Bu Nilmi
Download
View Count : 4017
SU Naga Bangla Font
SU Naga
Download
View Count : 2552
Damindu Tall Bangla Font
Damindu Tall
Download
View Count : 2624
DS Dilki Bangla Font
DS Dilki
Download
View Count : 2478
Wijeya Bangla Font
Wijeya
Download
View Count : 5009

close
Please like, if you love this website