Sinhala to English Dictionary: අලංකාර

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අත්‍යලංකාර
අත්‍යලංකාර, a. (අති අලංකාර), extremely beautiful, superb, splendid, ඉතා ලක්ෂණ.
අති ශෝභන
අති ශෝභන, a. very beautiful, very comely, very genteel, ඉතා අලංකාර or කදිම.
අභි රාම
අභි රාම, a. beautiful, elegant, superb, ඉතා අලංකාර.
අභි රාමතාව, අභි රාමත්වය
අභි රාමතාව, අභි රාමත්වය, n. beauty, elegance, pulchritude, මහත් අලංකාරකම.
අලංකාර
අලංකාර, a. beautiful, lovely, handsome, elegant, ලක්ෂණ.
අලංකාරකම
අලංකාරකම, n. beautifulness, beauty &c., ලක්ෂණකම.
අලංකාරකරනවා
අලංකාරකරනවා, v. t. to beautify, adorn, ornament, decorate, embellish.
අලංකාරය
අලංකාරය, n. beauty, loveliness, elegance; ornament (of speech); ලක්ෂණය, ශෝභණකම.
අලංකාරෝක්තිය
අලංකාරෝක්තිය, n. (අලංකාර උකතිය), elegant expression, beautiful language, විසිතුරු බස.
උප ශෝභිත
උප ශෝභිත, a. adorned, beautiful, very becoming, අලංකාරකරනලද, ශෝභන.
කෘත ශෝභ
කෘත ශෝභ, a. dexterous, දක්ෂ; handsome, beautiful, අලංකෘත, අලංකාර.
දර්‍ශනීයතාව
දර්‍ශනීයතාව, n. sightliness &c., දැක්මට ප්‍රියකම, අලංකාරය.
නේත්‍ර·කල්‍යාණ
නේත්‍ර·කල්‍යාණ, a. eye-delightsome, viz. superb, gorgeous, ඉතා අලංකාර.
ප්‍රති·මණ්ඩිත
ප්‍රති·මණ්ඩිත, a. ornamented, embellished, අලංකාරකරපු.
භූෂණයකරනවා
භූෂණයකරනවා, v. t. to adorn, embellish, සර සනවා, අලංකාරකරනවා.
Random Fonts
DL Manel Bold Bangla Font
DL Manel Bold
Download
View Count : 5756
Mi Nilu 2000 Bangla Font
Mi Nilu 2000
Download
View Count : 2867
0kdbolidda Bold Bangla Font
0kdbolidda Bold
Download
View Count : 53889
SU Madura Bangla Font
SU Madura
Download
View Count : 14187
AH Fox Bangla Font
AH Fox
Download
View Count : 2489
4u Ranee Bangla Font
4u Ranee
Download
View Count : 3837
CPS 39 Bangla Font
CPS 39
Download
View Count : 1986
LankapuraSupplement Bangla Font
LankapuraSupplement
Download
View Count : 2306
CPS 53 Bangla Font
CPS 53
Download
View Count : 2563
Ridi 16 Bangla Font
Ridi 16
Download
View Count : 3252

close
Please like, if you love this website