Sinhala to English Dictionary: අලංකාරය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අභි රාමතාව, අභි රාමත්වය
අභි රාමතාව, අභි රාමත්වය, n. beauty, elegance, pulchritude, මහත් අලංකාරකම.
අලංකාරකම
අලංකාරකම, n. beautifulness, beauty &c., ලක්ෂණකම.
අලංකාරකරනවා
අලංකාරකරනවා, v. t. to beautify, adorn, ornament, decorate, embellish.
අලංකාරය
අලංකාරය, n. beauty, loveliness, elegance; ornament (of speech); ලක්ෂණය, ශෝභණකම.
අලංකාරෝක්තිය
අලංකාරෝක්තිය, n. (අලංකාර උකතිය), elegant expression, beautiful language, විසිතුරු බස.
උප ශෝභිත
උප ශෝභිත, a. adorned, beautiful, very becoming, අලංකාරකරනලද, ශෝභන.
දර්‍ශනීයතාව
දර්‍ශනීයතාව, n. sightliness &c., දැක්මට ප්‍රියකම, අලංකාරය.
ප්‍රති·මණ්ඩිත
ප්‍රති·මණ්ඩිත, a. ornamented, embellished, අලංකාරකරපු.
භූෂණයකරනවා
භූෂණයකරනවා, v. t. to adorn, embellish, සර සනවා, අලංකාරකරනවා.
වාගඩම්බරය
වාගඩම්බරය, n. elegance of speech, කථාවේ අලංකාරය.
වි·භාව
වි·භාව, n. shining forth, දිලිහීම, ray of light, රශ්මිය; beauty, අලංකාරය.
වි·භූෂාව
වි·භූෂාව, n. ornament, decoration, සැරසිල්ල, lustre, දීප්තිය, beauty, අලංකාරය.
ශබ්දාලංකාරය
ශබ්දාලංකාරය, n. beauty of speech, eloquence, කථාවේ අලංකාරය.
ශ්‍රිය, ශ්‍රියාව
ශ්‍රිය, ශ්‍රියාව, n. any manifest eminence: beauty, elegance, splendour, prosperity, auspiciousness; fortune, fame, glory, අලංකාරය, දීප්තිය, ‍‍ඓශ්චර්‍ය්‍යය, කල්‍යාණය, කීර්‍තතිය, තේජස.
ශෝභා·සම්පන්නතාව
ශෝභා·සම්පන්නතාව, n. beauteousness, අලංකාරකම.
Random Fonts
IW Madhu Bangla Font
IW Madhu
Download
View Count : 2857
AMS Supuni Bangla Font
AMS Supuni
Download
View Count : 3062
DS Daya D Stripe Bangla Font
DS Daya D Stripe
Download
View Count : 25344
Mi Damindu Wide Bangla Font
Mi Damindu Wide
Download
View Count : 3524
DS Kalani 2 Bangla Font
DS Kalani 2
Download
View Count : 2661
0kdbolidda Bold Bangla Font
0kdbolidda Bold
Download
View Count : 53889
DS Satsara Bangla Font
DS Satsara
Download
View Count : 2753
Ridi 10 Bangla Font
Ridi 10
Download
View Count : 3624
Bu Dadunu Bangla Font
Bu Dadunu
Download
View Count : 5095
4u Araliya Sa Bangla Font
4u Araliya Sa
Download
View Count : 2577

close
Please like, if you love this website