Sinhala to English Dictionary: අල්ලාගත

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අල්ලාගන්නවා
අල්ලාගන්නවා, v. t. lit. and fig. to lay hold of, catch, seize, hold fast.
අහරණය
අහරණය, n. taking, seizing, ගැනීම, අල්ලාගැනීම.
උප ගුහනය
උප ගුහනය, n. embracing, බදාගැනීම, taking, laying hold of, ගැනීම, අල්ලාගැනීම.
ග්‍රහණයකරනවා
ග්‍රහණයකරනවා, v. t. to take, lay hold of, seize, අල්ලාගන්නවා.
ග්‍රහණිය
ග්‍රහණිය, a. that should be taken, accepted or seized, ගතයුතු, අල්ලාගතයුතු.
ග්‍රහිතව්‍ය
ග්‍රහිතව්‍ය, a. that should or may be taken &c., seizable, apprehensible, ගතයුතු, අල්ලාගත යුතු, ගතහැකිවූ&c.
නිර්‍බන්‍ධනය, නිර්‍බන්‍ධය
නිර්‍බන්‍ධනය, නිර්‍බන්‍ධය, n. intentness, urgency, eagerness, ජ්වලිතකම; seizure, අල්ලාගැනීම.
පරි·ග්‍රහණය, පරි·ග්‍රහය
පරි·ග්‍රහණය, පරි·ග්‍රහය, n. taking, laying hold of, ගැනීම, අල්ලාගැනීම; acceptance, assent, පිළිගැනීම; wife, අඹුව; retinue, පිරිවර; reserve of an army, ‍වැඩිපුර සේනාව; position of the sun near the moon's node.
පරි·ග්‍රාහකයා
පරි·ග්‍රාහකයා, n. one who seize, captor, අල්ලාගන්නා.
ප්‍ර·ග්‍රහණය,ප්‍ර·ග්‍රාහය
ප්‍ර·ග්‍රහණය,ප්‍ර·ග්‍රාහය, n. taking; holder (as a string or rope, halter, rein); restraint, වැලැක් වීම; capture, අල්ලාගැනීම; what is captured, අල්ලාගත් දේ or සතා.
පාරි·භාර්‍ය්‍යය
පාරි·භාර්‍ය්‍යය, n. grasping, taking, අල්ලාගැනීම; bracelet, වළල්ල.
සං·ග්‍රාහය
සං·ග්‍රාහය, n. taking hold of, seizing, gripping, අල්ලාගැනීම; clinching the fist, මිට මෙළවීම.
සමභි·හරණය
සමභි·හරණය, n. (සං together අභි towards, හරණය taking), seizing, seizure, අල්ලාගැනී ම, ග්‍රහණය.
සර්‍ව·හරණයකරනවා
සර්‍ව·හරණයකරනවා, n. to take all, confiscate all, දඩයක්කොට සියල්ල අල්ලාගන්නවා.
Random Fonts
AH Ganga Bangla Font
AH Ganga
Download
View Count : 4084
DL Nirosha Bangla Font
DL Nirosha
Download
View Count : 2292
CPS 12 Bangla Font
CPS 12
Download
View Count : 2531
CPS 18 Bangla Font
CPS 18
Download
View Count : 2587
AMS Tharushi Bangla Font
AMS Tharushi
Download
View Count : 2824
4u Araliya Shatter Bangla Font
4u Araliya Shatter
Download
View Count : 2391
Somi Dilani Bangla Font
Somi Dilani
Download
View Count : 3154
Amila Normal Bangla Font
Amila Normal
Download
View Count : 10485
DL Dulackshi Bangla Font
DL Dulackshi
Download
View Count : 2523
Aa Ruwan Bangla Font
Aa Ruwan
Download
View Count : 3866

close
Please like, if you love this website