Sinhala to English Dictionary: අලාබ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පලය
අ පලය, n. E. of අඵලය: non-success, failure, සඵල නැතිකම, loss, misfortune, ill-luck, අලාභ හානිය; evil influence of the planets.
අ වැඩ කරු, අ වැඩ දායක
අ වැඩ කරු, අ වැඩ දායක, a. injurious, detrimental, hurtful, pernicious, noxious, අලාභ හානිකරන, අනතුරුකරන.
අ වැඩකරනවා
අ වැඩකරනවා, v. to do harm or injury, අලාභ හානිකරනවා.
අ වැඩය
අ වැඩය, n. harm, injury, detriment, misfortune, අයහපත, අලාභ හානිය.
අලතය
අලතය, n. See අලාතය.
අලබු, අලාබු
අලබු, අලාබු, long gourd, pumpkin (Cucurb.), ලබු.
අලාතය
අලාතය, n. firebrand, torch, ගිනිපෙනෙල්ල.
අලාබ, අලාභ
අලාබ, අලාභ, a. dear, costing too much.
අලාභ දායක
අලාභ දායක, a. damaging, occasioning loss. අලාභකරන.
අලාභ හානිය
අලාභ හානිය, n. loss, damage, injury, loss and damage.
අලාභකම
අලාභකම, n. dearness.
අලාභකරනවා, අලාභ හානි කරනවා
අලාභකරනවා, අලාභ හානි කරනවා, v. to do damage or injury, occassion loss.
අලාභය
අලාභය, n. loss, damage, harm, පාඩුව, හානිය.
උපද්‍රැත
උපද්‍රැත, a. injured, wronged, oppressed, අලාභ හානි විඳින, පීඩිතවූ.
දුෂ්ක්‍රීත
දුෂ්ක්‍රීත, a. dearly-bought, අලාභවැඩි, (දුන්) මුදල වැඩි.
Random Fonts
Aa Anurada Bangla Font
Aa Anurada
Download
View Count : 4220
Nilanthilight PC Bangla Font
Nilanthilight PC
Download
View Count : 3375
FM Ganganee X Bangla Font
FM Ganganee X
Download
View Count : 10094
Somi Nilmi Bangla Font
Somi Nilmi
Download
View Count : 3378
Wije 3 Thin Std Bangla Font
Wije 3 Thin Std
Download
View Count : 3021
DS Kalani 2 Bangla Font
DS Kalani 2
Download
View Count : 2661
AH Melani Bangla Font
AH Melani
Download
View Count : 2694
SU Vijaya 0 Bangla Font
SU Vijaya 0
Download
View Count : 9454
DL Sarala Bangla Font
DL Sarala
Download
View Count : 7935
Mahanuwara Bangla Font
Mahanuwara
Download
View Count : 3956

close
Please like, if you love this website