Sinhala to English Dictionary: අවන්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ගරුකරනවා
අ ගරුකරනවා, v. (dat.) to do dishonour to, treat disrespectfully, &c., අවනම්බුකරනවා.
අනාදරය
අනාදරය, n. lack of affection or respect, ආද රය නැතිකම, disrespect, disregard, අවනම්බුව, සුළුකෙරීම.
අප කීර්‍තති
අප කීර්‍තති, a. disgraceful, scandalous, infamous, අවනම්බුවූ, නින්දිත.
අභ්‍යන්තරාවන්ත
අභ්‍යන්තරාවන්ත, a. (අවනත), bent inwards, bot. introrse, ඇතුළට නැමුණු.
අව මාන්න, අව මාන්‍ය
අව මාන්න, අව මාන්‍ය, a. ignoble, dishonourable, disreputable, contemptible, despicable, ඉතා සුළු, නීච: see අවනම්බු.
අව මාන්නකරනවා
අව මාන්නකරනවා, v. t. to dishonour, disgrace, humble: see අවනම්බුකරනවා.
අව මාන්නය
අව මාන්නය, n. disrespect, disrepute, dishonour, disgrace, ignominy, අවනම්බුව.
අවන සත්, අවන් සත්
අවන සත්, අවන් සත්, a. (අවන, අවන්, that came, සත් being), pregnant (female), ගර්‍බභිණී.
අවනවා
අවනවා, v. to imprecate, curse, ශාපකරනවා; pret. ඇවුවා.
අවන්
අවන්, v. adj. pret. that came, ආවාවූ, පැමිණි.
අවන්
අවන්, a. drinking, intoxicating, (සුරා) බොන.
අවන් රජ, අවන් රද
අවන් රජ, අවන් රද, n. ap. of Balarāma, half brother to Krishna, බලරාම.
අවන් හල
අවන් හල n. dram shop, tavern, සුරාසැල, තැබෑරුම.
අවන්·ගල
අවන්·ගල, n. aerolite, උල්කාගල.
අවන්කෙළිය
අවන්කෙළිය, n. carousal play or bout, සුරා කෙළිය.
Random Fonts
Niluka Look Bangla Font
Niluka Look
Download
View Count : 2798
Somi Nisansala Bold Bangla Font
Somi Nisansala Bold
Download
View Count : 2630
Ridi 4 Bangla Font
Ridi 4
Download
View Count : 2488
4u Bindumathi Bangla Font
4u Bindumathi
Download
View Count : 19650
NID Ahasa Chapa Bangla Font
NID Ahasa Chapa
Download
View Count : 3373
CPS 41 Bangla Font
CPS 41
Download
View Count : 2379
Mi Dumunfu Tall Bangla Font
Mi Dumunfu Tall
Download
View Count : 2992
4u Samantha Bangla Font
4u Samantha
Download
View Count : 4929
DL Lihini 22 Bangla Font
DL Lihini 22
Download
View Count : 5202
CPS 8 Bangla Font
CPS 8
Download
View Count : 2213

close
Please like, if you love this website