Sinhala to English Dictionary: අවසර

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ දණ්ඩනාවසරය
අ දණ්ඩනාවසරය, n. (අවසරය), R. C. grant of impunity, indulgence, පූර්‍ණඵලය.
අ විශ්‍රාන්ත
අ විශ්‍රාන්ත, a. without rest, විරාම or නිවාඩු නැති; endless, අවසාන නැති.
අ සමාප්තික
අ සමාප්තික, a. non-final, incomplete, අවසාන නොවන, අසම්පූර්‍ණ.
අ සමාපිත, අ සමාප්ත
අ සමාපිත, අ සමාප්ත, a incomplete, unfinished, අසම්පූර්‍ණ, අවසාන නැති.
අනවසර
අනවසර, a. without room, leisure or permission, ඉඩනැති, අවසරනැති.
අන්තාවසරය
අන්තාවසරය, n. (අන්ත අවසරය), last concession or command, ultimatum, අන්තිම අවසරය.
අනු ඥාත
අනු ඥාත, a. (අනු according to, ඥා to know), ordered; permitted, sanctioned; අවසර සහිත.
අනු ඥාන
අනු ඥාන, a. commanding, අණකරන; sanctioning, permissive, අවසරදෙන, consenting, එක මුතුවීම.
අනු ඥානය, අනු ඥාව
අනු ඥානය, අනු ඥාව, n. order, අණ; permission, sanction, අවසරය, අනුදැනීම, consent, එක මුතුවීම.
අනු දත්තා
අනු දත්තා, a. who consents or allows, එකඟ වෙන; permitted &c., අවසර දී තිබෙන.
අනු දන්වනවා
අනු දන්වනවා, v. to consent, give permission, vouchsafe, sanction, ඉඩ – අවසර – දෙනවා.
අව කාශදෙනවා
අව කාශදෙනවා, v. to give permission, permit, අවසර දෙනවා.
අව සන්
අව සන්, a. See අවසාන.
අවසන්කරනවා
අවසන්කරනවා, v. t. See අවසානකරනවා.
අවසර
අවසර, n. See අවසරය.
Random Fonts
NPW Stripe Bangla Font
NPW Stripe
Download
View Count : 1927
Microsinhala Plain Bangla Font
Microsinhala Plain
Download
View Count : 4406
CPS 44 Bangla Font
CPS 44
Download
View Count : 3286
A Thisaru Bangla Font
A Thisaru
Download
View Count : 2421
Rajini Supplement Bangla Font
Rajini Supplement
Download
View Count : 2141
CPS 12 Bangla Font
CPS 12
Download
View Count : 2531
NPW Araliya Bangla Font
NPW Araliya
Download
View Count : 3444
Ruwan PC Bangla Font
Ruwan PC
Download
View Count : 3080
DS Malan Bangla Font
DS Malan
Download
View Count : 2611
DL Hansika Bangla Font
DL Hansika
Download
View Count : 4074

close
Please like, if you love this website