Sinhala to English Dictionary: අවසාන

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ විශ්‍රාන්ත
අ විශ්‍රාන්ත, a. without rest, විරාම or නිවාඩු නැති; endless, අවසාන නැති.
අ සමාප්තික
අ සමාප්තික, a. non-final, incomplete, අවසාන නොවන, අසම්පූර්‍ණ.
අ සමාපිත, අ සමාප්ත
අ සමාපිත, අ සමාප්ත, a incomplete, unfinished, අසම්පූර්‍ණ, අවසාන නැති.
අව සන්
අව සන්, a. See අවසාන.
අවසන්කරනවා
අවසන්කරනවා, v. t. See අවසානකරනවා.
අවසාන
අවසාන, a. last, concluding, අන්තිම; finished, තීන්දුවූ.
අහවර
අහවර, a. concluding, terminal, අවසාන; n. conclusion.
අහවරකරනවා
අහවරකරනවා, v. t. to conclude, finish, අවසාන කරනවා.
අහවරවෙනවා
අහවරවෙනවා, v. i. to come to a conclusion, conclude, terminate, අවසාන or තීන්දු වෙනවා.
ආදි මධ්‍යාවසානය
ආදි මධ්‍යාවසානය, n. (අවසානය), beginning, middle and end, මුල මැද අග.
පර්‍ය්‍යවසාන
පර්‍ය්‍යවසාන, n. (පරි අව:), end, extremity, termination, conclusion, අන්තිමය, අවසානය.
සමාප්තික
සමාප්තික, a. concluding, final, තීන්දුකරන, අවසාන.
සමාප්තිකතාව
සමාප්තිකතාව, n. completed state, finality, තීන්දුභාවය, අවසානය.
හමාරය
හමාරය, n. conclusion, end, අවසානය.
Random Fonts
Br Hansika Bangla Font
Br Hansika
Download
View Count : 2992
CPS 13 Bangla Font
CPS 13
Download
View Count : 2541
DL Sumudu Bangla Font
DL Sumudu
Download
View Count : 7715
Kapila Bangla Font
Kapila
Download
View Count : 3181
AMS Tharu Bangla Font
AMS Tharu
Download
View Count : 9641
Somi Dilani Bangla Font
Somi Dilani
Download
View Count : 3154
4u Chami Bangla Font
4u Chami
Download
View Count : 4004
Mi Dasun Bangla Font
Mi Dasun
Download
View Count : 3092
SU Anarga Bangla Font
SU Anarga
Download
View Count : 2976
Ananda Bold Bangla Font
Ananda Bold
Download
View Count : 4226

close
Please like, if you love this website