Sinhala to English Dictionary: අශ්‍ව

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අශ්‍රය
අශ්‍රය, n. See අශ්‍රැව.
අශ්‍රැ
අශ්‍රැ, n. pl. or a. of අශ්‍රැව: tears, කඳුළු; tear, lachrymal, කඳුළුසහිත.
අශ්‍රැ ජනක
අශ්‍රැ ජනක, a. tear-producing, lachrymose, කඳුළු උපදවන.
අශ්‍රැ නාලිය
අශ්‍රැ නාලිය, n. lachrymal gland, කඳුළු නාලිය.
අශ්‍රැ පාතය, අශ්‍රැ ධාරාව
අශ්‍රැ පාතය, අශ්‍රැ ධාරාව, n. (පාතය falling, ධාරාව flow), shedding of tears, lachrymation, කඳුළු වැගිරීම or වැටීම.
අශ්‍රැ රහිත
අශ්‍රැ රහිත, a. tearless, කඳුළුනැති.
අශ්‍රැ සහිත
අශ්‍රැ සහිත, a. tearful, mixed with tears, කඳුළු සහිත.
අශ්‍රැව
අශ්‍රැව, n. a tear, කඳුළ.
අශ්‍ව වෙදා, අශ්ව වෛද්‍යයා
අශ්‍ව වෙදා, අශ්ව වෛද්‍යයා, n. horse-doctor, farrier, veterinary surgeon, අස්වෙදා.
ඇස
ඇස, n. fr. අශ්‍රැ. tear, කඳුල.
ඇස් දහර, ඇස් දාර
ඇස් දහර, ඇස් දාර, n. E. of අශ්‍රැධාරා; lit. eye-water or eye-stream, viz. tears, කඳුළු.
ඝෝටකයා, ඝෝටයා
ඝෝටකයා, ඝෝටයා, n. horse, අශ්‍වයා.
ඝෝටිකාව
ඝෝටිකාව, n. fem. mare, අශ්‍වළෙම්බ.
සප්ත·කෝණ, සප්තාශ්‍ර
සප්ත·කෝණ, සප්තාශ්‍ර, a. (·අශ්‍ර), heptagonal, heptangular, කොන්සතක් ඇති.
හසළ
හසළ, v. adj. pret. learnt, practised, familiar with, ඉගෙනගත්, අශ්‍රයකළ.
Random Fonts
Ananda Bold Bangla Font
Ananda Bold
Download
View Count : 4226
Ridi 1 Bangla Font
Ridi 1
Download
View Count : 4966
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 3392
FS Mali Bangla Font
FS Mali
Download
View Count : 3056
4u Chami Bangla Font
4u Chami
Download
View Count : 4004
Sara Gune Bangla Font
Sara Gune
Download
View Count : 4673
CPS 16 Bangla Font
CPS 16
Download
View Count : 2110
Lakanatha Bangla Font
Lakanatha
Download
View Count : 2612
AMS Hiru Bangla Font
AMS Hiru
Download
View Count : 9488
CPS 44 Bangla Font
CPS 44
Download
View Count : 3286

close
Please like, if you love this website